edit: චන්ද්‍රිකා කිව්වොත් ප්‍රසිද්ධ පාන් 3.50 ට දුන්නා කියලා
එහෙනං ඒ කාලේ කෑම හැම එකකම මිල කියල ඒ ගානට දුන්න කියයි, කෑම විතරක් නෙමේ වාහන එහෙම, අද කාලේ ජූනියර් රජයේ නිලධාරියෙකුට වුණත් මගේ කාලේ අවුරුදු දෙකක පඩියෙන් හොඳ කාරෙකක් ගන්න පුළුවන් මිලට වාහන වික්ක කියාවි





