ආ තව 2000 ගණන් වෙච්ච පොහොර මිටිය 350 ට දුන්න 2005 ඉඳන්
ඇයි බං ගම්මානවල පාරවල්, පාලම්, ගම්මානවලට වතුර (2004 - 72% ජල සැපයුම් 2014 90%) විදුලිය දීපුවා (2004 - 73% ලංකාවේ විදුලිය තිබ්බෙ 2014 98%), CTB එකට බස්, ඉස්කෝල වලට මහින්දෝදය විද්‍යාගාර, ඉස්පිරිතාල... ගොඩක් දේවල් තියෙනවා ඔහොම
ආ තව 2000 ගණන් වෙච්ච පොහොර මිටිය 350 ට දුන්න 2005 ඉඳන්
thawa add karanna ali enawata gahuwa widuli watawal 2004 gam kiyen kiyatada ali watak thibbe rajaye sewakyanata bike dunna town wala ayata wadak anthi unata gam wala duk windapu minisuta e ka marama watina deyak una.
ඇයි බං ගම්මානවල පාරවල්, පාලම්, ගම්මානවලට වතුර (2004 - 72% ජල සැපයුම් 2014 90%) විදුලිය දීපුවා (2004 - 73% ලංකාවේ විදුලිය තිබ්බෙ 2014 98%), CTB එකට බස්, ඉස්කෝල වලට මහින්දෝදය විද්‍යාගාර, ඉස්පිරිතාල... ගොඩක් දේවල් තියෙනවා ඔහොම
ආ තව 2000 ගණන් වෙච්ච පොහොර මිටිය 350 ට දුන්න 2005 ඉඳන්
Asylum : ගම්මානවල විදුලි වැටවල්, රජයේ සේවකයන්ට යතුරුපැදි

බස් නැවතුම්පළවල් සහ මහජන පොළවල් සංවර්ධනය
හුඟක් අය මහින්ද කියන්නෙ සාපෙක්ෂවනේ... චන්ද්‍රිකායි රනිලුයිනේ අතරමැද හිටියේ. ඉතින් මහින්ද තමා මුරලි කියන අනිත් නම්. කොහොමත් මුරලි ගෙ අයියද මල්ලිද ඒ දවස්වල සෑහෙන ප්‍රසිද්ධයිනේ මොකකටදෝඑක්කෙනෙක් ප්‍රේමදාස. අනික් කෙනා දන්නෑ![]()
හුඟක් අය මහින්ද කියන්නෙ සාපෙක්ෂවනේ... චන්ද්‍රිකායි රනිලුයිනේ අතරමැද හිටියේ. ඉතින් මහින්ද තමා මුරලි කියන අනිත් නම්. කොහොමත් මුරලි ගෙ අයියද මල්ලිද ඒ දවස්වල සෑහෙන ප්‍රසිද්ධයිනේ මොකකටදෝ
මහින්ද ඇත්තටම එක්සිබිෂන් එකට උනත් මිනිස්සු ලවා දේශීයව නිෂ්පාදනය වෙනුවෙන් වැඩ කලා... හුඟක් ග්‍රාමීයව කරපු කන්ස්ට්‍රක්ෂන්ස් නම් ඉතින් ප්‍රාදේශීය දේශපලකයගේ නමයි සාක්කුවයි දෙකම වෙනුවෙන් තමා... හැබැයි එහෙම හරි යමක් කලා කියන එක තමා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ... හුඟක් අය පොහොර අඩුවට දෙනවට කැමතියි. හේතුව කුඹුරු හුරු කරල ඉවරයි පොහොරට...වී පාඩු නම් සෝඅයා වවන්න කියපු අයට වඩා පොලොවට වහ දාලා හරි වී වවලා කාපියව කියන එක ගමේ මිනිස්සුන්ට වටිනවා.. බැලන්ස් නැති අවුලක් තියෙන්නේ

නැහැ රනිල් ට අලුතෙන් නවත්තන්න ඕඩර් දුන්නා කියන්න බෑ... රනිල්ගෙන් පටන්ගන්න සම්ප්‍රදාය තුල ඒ වගේ ව්‍යාපෘති ගැන කිසිම ඇටෙන්ෂන් නෑ... එයාට තිබ්බේ කාර් බාර් ලොකු කොම්පැණි වගේ දේවල්. ඒවත් ගෙන්නගන්න බැරි උනා මෑන්ට...වෙන්න ඇති මං මුරලි කියපු එකවත් තාම කියෙව්වෙ නෑ නිකං කනාවට ගෙස් කරල කිව්වෙ
හැබැයි දන්න තරමිං මහින්ද සාම්ප්‍රදායික වී වර්ග ආයෙ වගා කරන්න වැඩක් පටං ගත්ත මොනා වුනාද නං දන්නෙ නෑ. පොඩි ප්‍රමාණයක්ද කොහෙද සාම්ප්‍රදායික වී වර්ග වගා කලා
රනිල් ආව කියන්නෙ බොහෝ විට ඒව නවත්තල දාන්න ඇති![]()
ඔය සෝයත් වැවෙනවද පොහොර නැතුව..ඕව ඇවිල්ල කොළඹ a/c කාබර වලට වෙලා ''පාන් නැත්තන් කේක් කාපල්ල'' කියන හරක්ගෙ ගොන් කතා..ඔය ගොන් කතා වලට තමයි පහුගිය ගම් සබාවෙන් උත්තර හම්බුනේ..

සෝයා වවන්න කිව්වේ වී අතිරික්තයක් තිබ්බ හින්ද නැතුව පොහොර කේස් එකක් හින්ද නෙමේ![]()
සෝයා වැවෙනවා තමා පොහොර නැතිව කුඹුරු වල. රවියා ටීවී එකේ ඕක කියන්න ඇත්තෙ මොකෙක් හරි උගන්නලා.. මිනිස්සු සෝයා වවන්නේ වී කුඹුරු එක්ක නියරේ. මුලු කුඹුරුම සෝයා වවපුවම මොකාද බත් කන්න හාල් දෙන්නේ? අතිරික්තයට උත්තරේ ගොන් කතාවකින් බේරන්න ගියේ... අන්තිමට නියඟේ ආවම හාල් ගෙන්වන්න උනා...මිනිස්සුන්ගේ සංස්කෘතිය බත් කන එක. ඒවා තේරුම් ගන්න උන් නෙවෙයි රනිල්ගේ සෙට් එක.ඔය සෝයත් වැවෙනවද පොහොර නැතුව..ඕව ඇවිල්ල කොළඹ a/c කාබර වලට වෙලා ''පාන් නැත්තන් කේක් කාපල්ල'' කියන හරක්ගෙ ගොන් කතා..ඔය ගොන් කතා වලට තමයි පහුගිය ගම් සබාවෙන් උත්තර හම්බුනේ..
රනිල් ඔයිට කලින් ගර්කින් වවන්ඩත් කියුවෙ 2002 දි, ඔය වගේ ගොන් කතා නිසා තමයි අන්තිමට පාකිස්තානෙන් හාල් ගෙනල්ල ගිලින්ඩ උනේ..
රජයෙන් ගත්ත ඒවත් සත්වාහාර වලට වික්ක පාඩුපිට මෝල් වලින් ඉල්ලද්දී, එතනිනුත් පාඩුයි ඊට පස්සේ පිටරටිං හාල් ගෙන්නද්දි එතනිනුත් පාඩුයි රොශාන් පල්ලෙවත්ත සහ මුරලි එකම ඉස්කෝලෙට ගියේ. කටුගස්තොට ශා.අන්තෝනි විදුහලට. ඉස්කෝලේ කතෝලික උනාට වැඩිපුර ඉන්නේ බෞද්ධ ලමයි. ආගම් හතරම ඉස්කෝලේ තියන්වා, ආගම හසතරමේ වතාවන් ඉස්කෝලේ හැම මාසේ පලවෙනි සිකුරාදම තියන්වා. සංකෘතික උත්සව තියන බාධාවක් නෑ. ආගම් හතරෙන්ම සබ්ජෙක්ට් තියන්වා විභාගෙට. සමගියෙන් ඉන්නේ කෝමද කියලා අමුතුවෙන් ඉගෙන ගන්න ඕනේ නෑ. වෙනසක් රටේ වෙන්න ඕනේ නම් මේ මිනිස්සු ඉස්සරට එන්න ඕනේ

Hitan and CBK![]()