ඔහු මුරලි...
මුරලි යනු පොන්නයෙක් ලෙස හැඳින්විය හැකි මිනිසෙකු නොවන බව මතක් කිරීමට සුදුසු බවයි.කිසිදු ලෙසකින් ජාතිවාදී ගතිලක්ෂණ නොපෙන්වූ මෙම උදාර ලාංකිකයා තමන්ගෙන් තමන් උපන් රටේ උන් ප්‍රයෝජනවත් යමක් ගන්නේ නැති පව නිසා තමන්ගේ දක්ෂකම් හැකියාවන් හිත තුල සඟවාගෙන මිය යායුතුද? එවා අලෙවිකර මුදල් ඉපයීම වරදක් නම් දේශ ද්‍රෝහි ක්‍රියාවක් නම් "ඩේව් වොට්මොර්" ත් දේශ ද්‍රෝහියෙක් ද? ඔහු අපේ රට වෙනුවෙන් ක්‍රීඩකයෙකු ලෙසට නොව ලාංකිකයෙකු ලෙස කර ඇති සේවය ඔහුට පොන්නයා යයි කියන සහෝදරයා කර තිබේද?
බලන්න
http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/foreign-news/145650/
මා සිංහලයෙකු වශයෙන් වඩාත් කැමතිම දෙමළා සහ වඩාත් ගරු කරන දෙමළා මුරලිදරන්ය.