මුරලි පොන්නයා රට ජාතිය පාවලා දෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
උඹ ආය මේ ලංකාවේ ඉපදෙන්න එපා.කන්න දුන්න අත හපා කෑවා
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුරලි උඹ අපිව කෑවා.මෙච්චර අඩුවට අපි ලංකාවේ අවුට් වෙලා නෑ.

    1gx9gI30h.jpg
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අපේ එවුන් පිටරට එවුන් පස්සේ ගිහින් ඒ ගැන ලත වෙලා වෙඩක් නැහැ කෝ මුරලි ගෙන් වැඩක් ගත්තද
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    නියමයි යකෝ අපේ එවුන් පුහුණුවට පිටරට එවුන් ගන්නවා මුන් වයස යන්න ඉස්සෙල්ලා කියක් හරි හොයා ගන්න ඕනේ
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    නියමයි යකෝ අපේ එවුන් පුහුණුවට පිටරට එවුන් ගන්නවා මුන් වයස යන්න ඉස්සෙල්ලා කියක් හරි හොයා ගන්න ඕනේ
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මේක ලියපු මහා විචාරකයා ලෙදර් බැට් එකක් බෝලයක් අල්ලවත් තියනවද කියලා හිතෙනවා... :confused::confused::confused:

    උබලා රු:20000 ට ආන්ඩුවට පුක දෙන එකේ... මුරලී $20000 ට ඕස්ට්‍රේලියාවට පුක දුන්නට මොකද බන්... :P:P:P:P

    :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ වගේ පොන්නයො ෆේක් හැට හුට හමාරක් තියං මේකෙ රැගුවට අපට එහෙම රගන්න ඕන නෑ .....කියන්න තියන දේවල් මේකෙන් ම කියනවා.....

    මුරලි රිටයර් වෙලා අවුරුදු ගානක් ගියා එක වරක් විතරයි ඔහු ගේ සේවය ලබා ගත්තේ. මුරලි කළගුණ දන්න මිනිහෙක්. නොමිලේ ම එයි කතා කරා නම්. මෙතන ප්‍රශ්නෙ මුරලි ගිය එක නෙවෙයි මිනිහගෙන් වැඩ ගන්න මේ සොන්න ක්‍රිකට් පාලන මංඩලයට අමතක වීම. මුරලිලා, මහේල ලා, සංග ලා ක්‍රිකට් වලින් රටේ නම තියලා, උන් ගේ නමත් හදාගෙන වැඩ කරන්න ගත්තාම කරවල මුර කරන සොන්න කාඩියොලොජිස්ට් වන උඹට *කේ අමාරුව හැදෙනවා......දවස් 10ට ඩොලර් 35000කට ගියා ම උඹ වගේ සොන්න “ෆස්ට් ක්ලාස් ක්‍රිකටර්ස්ලා“ ට *කේ අමාරුව හැදෙනවා.මොකද උඹේ මාසෙ පඩිය 65000/-ක් නිසා.....

    උඹ මාර පොරක් නේ...:rofl:
    ෆස්ට් ක්ලාස් ක්ලබ් ක්‍රිකටර්, කාඩියොලොජිස්ට්, ඉන්නේ වැඩ කරන්නේ එංගලන්තේ. එහෙනම් කියපිය කෝ සොන්නයා එංගලන්තෙට රෑ දෙගොඩ හරි ජාමෙ වෙන මේ වෙලාවෙ තෝ මොනව ද කියල මේකේ එල්ලිලා කරන්නේ?
    තෝ මොකද කියල හරියට ම ලංකාවේ ඔෆිස් අවර්ස් වලදි විතරක් මේකට ලොග් වෙන්නේ. කලාතුරකින් වරායෙ ඕටී තියන වෙලාවට විතරක් ලොග් වෙන්නේ?
    උඹ කාඩියොලොජිස්ට් නං කියපං කෝ තිස්ස තිස් පැයේ ම මේකේ එල්ලිලා ඉන්නෙ මොකද කියලා. ඇයි කාඩියොලොජිස්ට් ට ලෙඩ්ඩු නැද්ද එංගලන්තේ??????:P

    උඹට තියෙන්නේ හීනමානයක් යකෝ.....නැති උට්ටවල් තියනව කියල පොර වෙන්න තියන හීනමානයක්. බෙහෙත් ගනින් සයිකැස්ට්‍රස්ට් කෙනෙක් හම්බ වෙන්න ගිහිල්ලා...............
    ponnayata bump:oo:
     

    diaschamath

    Junior member
  • Jul 10, 2007
    30
    10
    8
    ඔහු මුරලි...

    මුරලි යනු පොන්නයෙක් ලෙස හැඳින්විය හැකි මිනිසෙකු නොවන බව මතක් කිරීමට සුදුසු බවයි.කිසිදු ලෙසකින් ජාතිවාදී ගතිලක්ෂණ නොපෙන්වූ මෙම උදාර ලාංකිකයා තමන්ගෙන් තමන් උපන් රටේ උන් ප්‍රයෝජනවත් යමක් ගන්නේ නැති පව නිසා තමන්ගේ දක්ෂකම් හැකියාවන් හිත තුල සඟවාගෙන මිය යායුතුද? එවා අලෙවිකර මුදල් ඉපයීම වරදක් නම් දේශ ද්‍රෝහි ක්‍රියාවක් නම් "ඩේව් වොට්මොර්" ත් දේශ ද්‍රෝහියෙක් ද? ඔහු අපේ රට වෙනුවෙන් ක්‍රීඩකයෙකු ලෙසට නොව ලාංකිකයෙකු ලෙස කර ඇති සේවය ඔහුට පොන්නයා යයි කියන සහෝදරයා කර තිබේද?

    බලන්න http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/foreign-news/145650/

    මා සිංහලයෙකු වශයෙන් වඩාත් කැමතිම දෙමළා සහ වඩාත් ගරු කරන දෙමළා මුරලිදරන්ය.
     
    Last edited: