අනන් මනන් වෑඩක් නෑ source එක දාපන්. මුරලිය එහෙම කියල තියෙන්ව නම් වෑරදි. ඌ ඔසී එවුන්ට ට්රේන් කරපු එක නම් අවුලක් නෑ. මේක යුද්දයක් නෙමේ. එහෙමනම් ඉතින් ලන්කාවට කෝච් ලා නෑතිම වෙනව. ඈයි ඉන්න සේරම පිටරට එවුන්නේ. දේශපාලකයොන්ට ඔච්චර අවුල් නම් උන්ට ලන්කාවේ assemble කරන වාහන අරන් පදින්න කියපල්ලකො. උන්ගේ ජාත්යාලේ එතකොට බලගන්න පුලුවන්දවස් තුනෙන් ඔසියෝ දිනනවා කියල තිබ්බේ







