බොරු කතා කියන්නෙපා බන්...මුරලි කොහෙද එහෙම කතාවක් කියල තිබ්බේ...උබලට තියෙන්නේ පට්ටම ඉරිසියාවක්...
සමරවීර කියන්නේත් හොඳ බැටෙක් තමා...
අනිත් එක අපේ උන් එක මැච් එකක් දින්නා කියල ඔච්චර උඩ පනින්නේපා...අපේ උන් දින්නේ අර කොල්ල 170ක් විතර ගහපු නිසා...ඌත් වැරදිලා හරි ගියා නම් දවස් තුනෙන් ඉවරයි තමා..වෙලාවට ඌට සෙට් වුනා...දක්ෂකමත් තියෙනවා තමයි...එත් 100%ක් දක්ෂ කම නෙමෙයි...
අනිත් මැච් දෙකත් දින්නොත් නම් ඔන්න කියන්න පුළුවන්...එත් මම හිතන්නේ නැහැ ඒවා දිනනන්ව තියා draw කරගන්නවත් පුළුවන් වෙයි කියල අපේ උන්ට...අනිවා ඕස්ට්‍රේලියන් උන් ගහනවා,