මුරලි

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
උඹ මෙක ලියල තියෙන විදිය මගේ බොක්කටම දෑනුන මචන්... සිරාවටම...
මාර දුකයි...

ඒත් ආවොත් කවදාහරි යන්නත් ඕනනේ..

" ඔඹ යන්නෑත්තේ එයි අසන තුරු ඉන්න එපා , ඔබ යන්නේ ඈයි අසන අවස්තාවේ සමුගන්න "

ඒ වගේ හෑම තීරනයක්ම ඉතාම නිවෑරදි වේලාවෙ ගෑනීමෙන් මුරලිගේ විශිශ්ටත්වය තවත් ඔප්පු වෙනව...
ලන්කාවේ ජාතික සමගියේ සලකුනක් මුරලි... ඒ
වගෙම පිට්ටනියේ කරපු වික්‍රමයනේගේ මතකය හෑමදාම මතකයේ තියෙවි...

ඔබට ජය...
11.gif
:(

205426,xcitefun-miss-u-2.gif


:(:(:(:(:(


 
Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
We miss u murali.............. muraligen ape team 1ta labuna sahaya kiyala nima karanna ba... ath ayeth apita muraliwa team 1 dakinna labenne na.... ath mama hithanawa ape rate tawath muralilawa bihikaranna muralagen hamadamath sahaya apata labei kiyala.. best of luck murali......
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කියන්න වචන නැහැ සහෝ
    ලෝකේ බිහිවෙච්ච හොදම පිටදග පන්දු යවන්නා
    ලංකවේ අපිට ගෙනාපු කීර්තිය ජය අති මහත්
    මුරලි ඔබ ක්‍රීඩාවෙන් සමුගත්තද අපේ හදවත්වල සදා රැදී සිටින විරුවෙක්

    :yes::)
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    aye me wage kenek loke pahala wena 1k ne mamanam asai murali play karana eka natara kalata umpire kenek hari wisthara vicharakayek wela hari cricket ekkama innawata