මුරලි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මුරලි නම් අපිට කවදත් හොඳයි. ලංකාවේ ඉන්නේ ගොඩක් කෙළෙහිගුණ නොදත් ගුණ මකුවෝ

අපි මුරලිට සදා ණයගැතියි.
 

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Cricket Board එක දේශපාලනීකරණය වෙලා තියෙන තාක්කල් ලංකාවේ ක්‍රිකට් වලට හරියට ගොඩ ඒමක් නැහැ..1995-1996 කාලේ හොඳ බෝඩ් එකක් තිබුනා..ලංකාව දින්නා..2006-2008 වගේ කාලෙදිත් හොඳ බෝඩ් එකක් තිබුනා..(අර්ජුනට කලින්)

    ලංකාව 2007 WC Final ආව..හොඳටම සෙල්ලම් කරා..England වලට ගිහින් ලංකාව ඉතිහාසයේ ගහපු පලවෙනි T20 එකත් උන්ටම ගහල Test Series එක 1-1 විදියට draw කරගෙන ODI Series එක 5-0 විදියට ගහල ආව..දේශපාලනය ගෑවුන හැම වෙලාවේම ලංකාවේ ක්රිකටුත් අවුල් වුනා..

    වැඩක් නැහැ බන් ලංකාවේ මේ වෙන දේවල් ගැන කතා කරලා :(

    මුන් දැන් මුරලිව අල්ලාගෙන..මුන් මුරලිගෙන් රට වෙනුවෙන් කරපු දේ අහන්න කලින් තිලංග සුමතිපාලගෙන් අහන්න ඕනේ ඌ රට වෙනුවෙන් කරපු එකම එක දෙයක්.. :(