මුරැගසං වර්ෂා...

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
මචං උඹ ඇත්තටම මෙහෙම කරානම් උඹ අමු චාටර් පොරක්. අවුරුදු දෙකක් අම්මට ඇත්තටම කතා කරේ නැතිනම් උඹ මහ ආත්මාර්ථක්කමී කුහක පාහර ගස් බල්ලෙක්.

Thank u
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කදුලට ඉඩක් නැති ඇසක් වුනත් තෙත් කරන්න සමත්වෙන ලිවිල්ලක්...

අපූරුයි සොයුර.