මොකක්ද ඔයි ඒ...
යකෝ මුන් කව්ද බං
තනිකරම මිත්‍යාදුෂ්ටිය නේ අර ගෑනි පුලස්තිරිශි ලූ අර ආලවකයා වගේ හිටිය එකාට පිස්සුද කොහෙද හාමුදුරුවෝ කරපු වැඩෙත් වැරදී.
අමුම විකාරයක් මේව දකිනකොට ලංකාව ගැන කලකිිරෙනවා බං

මම දන්නේ නෑ මේ මනුස්සයා කවුද කියල. හැබැයි එහෙ මෙහේ ගිහින් දෙයක් හොයන මනුස්සයෙක් පාටයි, එකම දේ මේ මනුස්සයාගේ හැසිරීම, කතාබහ, හඬ, ඔක්කොම හෙන අමාරුයි අහන් බලන් ඉන්න. ටිකිරිස් කෙල්ලොත් පැදුරේ තියන් ඉන්න වීඩියෝ තියෙනවා කොහේ මොකෙක්ද කියලා හිතාගන්න බෑ............

Buduhamduruwo ipaduna thana kiyala kiyana tana arenna indiawe kohewath buduhamduruwo gena sellipiyak wath,buduharmudurawanta puja karapu thanak wath,kisima written evidence ekak nethiulu.attada ban?

ඉපදුන එක තිබුනම ඇතිනේ