මුරුගාගාගා......

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    මොකක්ද ඔයි ඒ...
    යකෝ මුන් කව්ද බං
    තනිකරම මිත්‍යාදුෂ්ටිය නේ අර ගෑනි පුලස්තිරිශි ලූ අර ආලවකයා වගේ හිටිය එකාට පිස්සුද කොහෙද හාමුදුරුවෝ කරපු වැඩෙත් වැරදී.
    අමුම විකාරයක් මේව දකිනකොට ලංකාව ගැන කලකිිරෙනවා බං
    ​
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,877
    68,279

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,419
    30,274
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකක්ද ඔයි ඒ...
    යකෝ මුන් කව්ද බං
    තනිකරම මිත්‍යාදුෂ්ටිය නේ අර ගෑනි පුලස්තිරිශි ලූ අර ආලවකයා වගේ හිටිය එකාට පිස්සුද කොහෙද හාමුදුරුවෝ කරපු වැඩෙත් වැරදී.
    අමුම විකාරයක් මේව දකිනකොට ලංකාව ගැන කලකිිරෙනවා බං
    ​

    සෙල්ලිපි වල ප්‍රශ්න තියෙනවා. වෙනස්කරලා පරිවර්තනය කරලා තියෙනවා:angry: මම දන්නේ නෑ මේ මනුස්සයා කවුද කියල. හැබැයි එහෙ මෙහේ ගිහින් දෙයක් හොයන මනුස්සයෙක් පාටයි, එකම දේ මේ මනුස්සයාගේ හැසිරීම, කතාබහ, හඬ, ඔක්කොම හෙන අමාරුයි අහන් බලන් ඉන්න. ටිකිරිස් කෙල්ලොත් පැදුරේ තියන් ඉන්න වීඩියෝ තියෙනවා කොහේ මොකෙක්ද කියලා හිතාගන්න බෑ............:rofl::rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,877
    68,279
    113
    Buduhamduruwo ipaduna thana kiyala kiyana tana arenna indiawe kohewath buduhamduruwo gena sellipiyak wath,buduharmudurawanta puja karapu thanak wath,kisima written evidence ekak nethiulu.attada ban?