මුරුත්තෙට්ටුවේට රිදිල හොඳටම

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113




    තමන්ටම උපහාර උත්සවයක් තියාගන්න තරම් රිදිල ... පව් ඉතින් ... අටලෝ දහමෙහි අකම්පිතව වාසය කරන්න කියල තමයි බුදුරජාණන් වහන්සේ 🙏🙏දේශනා කරල තියෙන්නෙ ...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113
    රාජපක්ෂ පාලනයක්ම ඵන්න ඕන මේ වගේ විගඩම් බලන්න..
     
    • Haha
    Reactions: KungaK and AEG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    මිනිස්සු හූ කියලා ඊට දවස් දෙක තුනකට පස්සේ නන්ද්සෙනට නම්බු නාම දුන්නා වගේ තමා මේකත්..මුන් හිතන්නේ මේවයින් මුන්ගේ නැති වුන ප්‍රතිරූපේ ඇති වෙනවා කියලා..හීනමාන මෝඩ හැත්ත.
     
    • Haha
    • Like
    Reactions: GobbaSira and AEG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113




    තමන්ටම උපහාර උත්සවයක් තියාගන්න තරම් රිදිල ... පව් ඉතින් ... අටලෝ දහමෙහි අකම්පිතව වාසය කරන්න කියල තමයි බුදුරජාණන් වහන්සේ 🙏🙏දේශනා කරල තියෙන්නෙ ...

    lajja nathi hediyo...........
     
    • Like
    Reactions: AEG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,903
    113
    Colombo
    හාමුදුරු කෙනෙක් නර්ස් ලගෙ ප්‍රාදානිය වෙලා මොකද කරන්නෙ බන් ?
     
    • Haha
    Reactions: AEG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    RMuNYog.jpeg