පහුගිය චන්දෙන් පස්සේ එළකිරියේ දේශපාලනේ නවත්තනවා කිව්වේ උබද?
රජය මැදිහත් වෙන්නේ දෙමළ ජනාවාස ඉදිකිරීමට මිස සිංහල ජනාවාස ඉදිකිරීමට නොවේ. හමුදාව අයින්කරලා උතුර දෙමළට නැගෙනහිර හම්බයට. මහින්දගේ අයට වහල්ලු කියකියා තමුන් වහල්කම් කරන්නේ කාටද කියලා අනිත් අයට පේනවා
නිව්ස් එකේ තිබුනේ සිංහල ජනාවාස කියලා... උබ කියන එකද හරි නිව්ස් එකේ එකද?







