මුලතිව් උණුසුම් වෙයි

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,164
    20,764
    113
    හස්තිශෛලපුර


    පහුගිය චන්දෙන් පස්සේ එළකිරියේ දේශපාලනේ නවත්තනවා කිව්වේ උබද?

    රජය මැදිහත් වෙන්නේ දෙමළ ජනාවාස ඉදිකිරීමට මිස සිංහල ජනාවාස ඉදිකිරීමට නොවේ. හමුදාව අයින්කරලා උතුර දෙමළට නැගෙනහිර හම්බයට. මහින්දගේ අයට වහල්ලු කියකියා තමුන් වහල්කම් කරන්නේ කාටද කියලා අනිත් අයට පේනවා





    :yes::yes::yes::yes:


    නිව්ස් එකේ තිබුනේ සිංහල ජනාවාස කියලා... උබ කියන එකද හරි නිව්ස් එකේ එකද? :confused::confused::P:P
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඒ පැත්ත වෙනම කෑල්ලක්ද බන්, මේ සිංහල මිනිස්සුන්ට විතරක් පදිංචි වෙන්න බෑ කියන්නේ
     

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    තූ: යකෝ සිංහල රටේ සිංහල උන්ට වෙන දේ. ප්‍රබාකරන් දිනුව බන් මට තේරෙන විදියට
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    රෙද්ද පුකේ ගහන් ඌ 10 ට නිදි.. රටට මොනවා උනත් උගෙ සිංහලකම tv එකේ කතාවට විතරයි..

    බලපන්කො හෙට වෙද්දි ඔතන ඩෝසර් කරන්නෙ නැද්ද කියල..
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    තූ: යකෝ සිංහල රටේ සිංහල උන්ට වෙන දේ. ප්‍රබාකරන් දිනුව බන් මට තේරෙන විදියට

    ඔව්.. 2015 ජනවාරි 8 වැනිදා දිනුවෙ ප්‍රභාකරන්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හදයා;23595263 said:
    ඔව්.. 2015 ජනවාරි 8 වැනිදා දිනුවෙ ප්‍රභාකරන්

    ඇත්ලස් චුටි පෑනෙන් අත්සන් කලාම ඔක්කොම හරි කියල හිතපු මයේ අප්පල ටිකට දැන් තේරෙනව ඇති නේද බන්? පබයෙක් රජවෙලා රටක් කොරන්න බැ කියල...
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    දකුණේ අලුතින් කෝවිල් හදන්න ඉඩ දෙන්න එපා..

    යන තරමක් කෝවිල් වලට යන්නේ සිංහල වුන් බන් දෙමල උන්වත් යන්නේ නැ යකෝ ඔච්චර කෝවිල ඒ යන්නෙත් කාටහරි කෙලවෙලා පලයන් පොල්ගහන්න නැත්තම් මිරිස් අබරන්න​
    :rolleyes::rolleyes:

    ඉතින් අපිට හරියයිද කියහන්කෝ :rolleyes::rolleyes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    යන තරමක් කෝවිල් වලට යන්නේ සිංහල වුන් බන් දෙමල උන්වත් යන්නේ නැ යකෝ ඔච්චර කෝවිල ඒ යන්නෙත් කාටහරි කෙලවෙලා පලයන් පොල්ගහන්න නැත්තම් මිරිස් අබරන්න​
    :rolleyes::rolleyes:

    ඉතින් අපිට හරියයිද කියහන්කෝ :rolleyes::rolleyes:

    :(:(