මුලතිව් සම්බෝධි විහාරය ඉවත් කරනු

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මුලතිව් සම්බෝධි විහාරය ඉවත් කරනු

    12669568_744578808975593_7490720944724373631_n.jpg


    “මුලතිව් සම්බෝධි විහාරය ඉවත් කරනු… භික්ෂූන් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක වනු“ – විග්නේෂ්වරන්ගෙන් වන්නි පොලිස්පතිට නියෝග

    මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි මුහුදුබඩ පත්තුව සිංහල ගම්මානයේ ඉදිකෙරෙමින් පවතින සම්බෝධි විහාරයේ කටයුතු නවතා දමා එහි විහාරාධිපති හිමියන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් වන්නි දිස්ත්‍රික් පොලිස්පති වරයාට දන්වා තිබෙනවා.

    උතුරු පළාත් මහ ඇමතිවරයා විසින් වන්නි දිස්ත්‍රික් පොලිස්පතිවරයාට යොමු කර ඇති ලිපිය උපුටා දක්වමින් දමිළ මාධ්‍ය වෙබ් අඩවි මේ බව වාර්තා කර ඇත.

    “දෙමළ ජනතාවට අයත් ඉඩම් හා ප්‍රදේශ සියල්ල ආක්‍රමණය කර ඇති අවස්ථාවකදී, කෝකිලායි ප්‍රදේශයේ තිරුඥානසම්බන්ධන් මනිවන්නන් යන පුද්ගලයාට අයත් ඉඩම බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් විහාරස්ථානයක් ඉදිකිරීමට නීති විරෝධී ලෙස ආක්‍රමණය කර ඇත. එම ඉඩම වෙනුවට අදාල පුද්ගලයාට වෙනත් ඉඩමක් ලබා දීමට සහකාර ප්‍රදේශීය ලේකම්වරයා විසින් උත්සහා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පල කරන අතර අදාල ඉඩම් හිමියාට සාධාරණයක් ඉටුකර දෙන අන්දමින්, එම ඉඩම නැවත ඔහුට රැගෙන දීම සඳහා මෙම කරුණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීති විරෝධීව කටයුතු කර ඇති බෞද්ධ භික්ෂූවට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් දන්වා සිටිමි” යනුවෙන් එම ලිපියේ සදහන් කර ඇත.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පාහර ජාතියට මේ රටේ ඉන්න දීපු එකයි වරද :) හම්බයෙක් පල්ලියක් කළා නම් ඔතන කව්රුත් කට අරින්නේ නෑ.. :)
     
    • Like
    Reactions: kingkong619

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    පාහර ජාතියට මේ රටේ ඉන්න දීපු එකයි වරද හම්බයෙක් පල්ලියක් කළා නම් ඔතන කව්රුත් කට අරින්නේ නෑ..

    ජාතික ගීය දෙමලෙන් කීවම ඔක්කොම හරියයි කියලානේ හිතාගෙන හිටියේ.

     
    • Like
    Reactions: kingkong619

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔන්න ඔහේ දීල දාපං....සහජීවන මෙව්ව එකට හොද නෑ......
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දෙමල විශවාස කලයුත්තේ මරිච්ච් එකා සහ ඉපදිලා නැති එකා කියල කියන කතාව ආයෙත් ඇත්ත කියලා ඔප්පු කළා :angry:
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    පන්සල ඔතනින් අයින් කරනව ශුවර්..
    ශිහ්....දෙමලෙන් ජාතික ගීය කියපු ආතල් එකත් කුඩු..
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Demala haththawa karata gattama oka tamai wenne. International support wadiy unta India nisa. Rajaya wirudda unat case mokak unat case . Dan me tatwe nisa monawa weida danna. Again yuddayak atiunot wenne ape rajayata afford karanna bari widyata. Demala ayata me religious dewal walata karadara nokara idyanan harine. Jatika gyat unta dunna dan mewatat kelinna enawa. Anemanda monawa weida kyala.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මරුසිරා;19694310 said:
    දෙමල විශවාස කලයුත්තේ මරිච්ච් එකා සහ ඉපදිලා නැති එකා කියල කියන කතාව ආයෙත් ඇත්ත කියලා ඔප්පු කළා :angry:

    පින්තූරෙ ඉන්න දෙමලව වත් විශ්වාස කරන්න එපා කියලා කියන්නෙ
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    පින්තූරෙ ඉන්න දෙමලව වත් විශ්වාස කරන්න එපා කියලා කියන්නෙ

    තේ වතු වල මෑනෙජර් කියන කතාවක් තියෙනවා පාරෙ මැරිච්ච දෙමලට පයින් ගහල කානුවට දාපන්ලු...පස්සෙ උ නෙගිටල දුවනවලු..
    එ තරම් ශුවර් නැති බඩු.
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    තේ වතු වල මෑනෙජර් කියන කතාවක් තියෙනවා පාරෙ මැරිච්ච දෙමලට පයින් ගහල කානුවට දාපන්ලු...පස්සෙ උ නෙගිටල දුවනවලු..
    එ තරම් ශුවර් නැති බඩු.

    :yes::yes:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    ආ ඉඳා....ගාගෙන කාපන් මොනවයෙහරි.
    මදි වුනොත් කියපන්.තව මගේ ගාව කහ පාට උකු සෝස් එකකුත් තියෙනවා.එකත් දෙන්නම්.

    3.jpg


    :D
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තේ වතු වල මෑනෙජර් කියන කතාවක් තියෙනවා පාරෙ මැරිච්ච දෙමලට පයින් ගහල කානුවට දාපන්ලු...පස්සෙ උ නෙගිටල දුවනවලු..
    එ තරම් ශුවර් නැති බඩු.

    :D:D:D:D:D:D