මුලතිවු කෝකිලායි

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මුලතිවු කෝකිලායි

    602945_424014931004225_1725006942_n.jpg


    වැඩි විස්තර දැනගැනීමට මහමීතව හාමුදුරුවන්ව සම්බන්ද කරගන්න. රු 100කින් හරි ආධාරයක් කරමු.

    මහමිතව හමුදුරුවන්ගෙ ෆෙස්බුක් ගිනුම - http://www.facebook.com/mahamithawa.himi
     
    • Like
    Reactions: Smartm

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉන්ටනෙට් එකෙන් ගේම ඉල්ල ඉල්ල වීරයෝ වෙනවාට වඩා සැබෑ ජීවිතේ මේ වගේ ආධාරයක් උපකාරයක් කරලා බුද්ධාගම නගාසිටුවන්න උදව් කරන එක කොච්චර ලොකු දෙයක්ද. අන්‍යාගමික මිනිස්සු කරන්නේ එක තමයි නමුත් සිංහලබෞද්ධ බහුතරයක් මේවගේ දේව්ලදී අහක බලාගෙන වෙන වෙලාවට කීබෝඩ් අමෝරාගෙන සටන් කරනවා. අන්‍යාගමික එවුන් අපිට හිනාවෙනවා
    බෞද්ධ සංවිධාන වලට උදව් කරමු. අපේ පඩියෙන් කීයක් හරි හැම මාසෙකටම දාමු.