මුල්ම ඡන්ද ප්‍රතිඵලය

danny jey

Active member
  • Sep 1, 2024
    91
    176
    33
    මුල්ම ඡන්ද ප්‍රතිඵලය වන්නි දිස්ත්‍රික්කය හෝ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය හෝ මොණරාගල දිස්ත්‍රික්කය විය හැක.. එහි ජයග්‍රහකයා SP වීමට බොහෝ විට ඉඩ ඇත.. ප්‍රතිඵලය එනකන් කම්මැලිකම යන්නත් එක්ක අනුමානයක් කරමු.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    අජිත් එනවා නම් ඇදිරිනීතිය දැම්මේ ඇයි යකෝ :rolleyes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    Sajith Sajith Sajith
    Sajith ponnayek කියලා ත්‍රෙඩ් එකක් දාපන්. අනිවා මොනවා හරි ගේමක් ගහලා උබට PM අක්කිව සෙට් කරලා දෙනවා 😎 මොකද කියන්නෙ? සජියගෙ 5000හෙ කෑල්ලද? PM අක්කිගෙ පුපද?
     
    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    දෙමල පැති සජියට කැරකෙනවා කියල රාසමානික්කම්ම කිව්වා
    හැටන් මස්කෙළිය නුවරඑළිය පැති වලින් විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙයි SP.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මුල්ම ඡන්ද ප්‍රතිඵලය වන්නි දිස්ත්‍රික්කය හෝ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය හෝ මොණරාගල දිස්ත්‍රික්කය විය හැක.. එහි ජයග්‍රහකයා SP වීමට බොහෝ විට ඉඩ ඇත.. ප්‍රතිඵලය එනකන් කම්මැලිකම යන්නත් එක්ක අනුමානයක් කරමු.
    anumana nimana nemei api kalpana karanne curfew damme ai kiyala?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    Sajith ponnayek කියලා ත්‍රෙඩ් එකක් දාපන්. අනිවා මොනවා හරි ගේමක් ගහලා උබට PM අක්කිව සෙට් කරලා දෙනවා 😎 මොකද කියන්නෙ? සජියගෙ 5000හෙ කෑල්ලද? PM අක්කිගෙ පුපද?
    I'm not working there anymore, so there's no point in keeping hopes on her
     
    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    anumana nimana nemei api kalpana karanne curfew damme ai kiyala?
    සාමාන්‍ය රාත්‍රී ඇඳිරිනීතියක් වෙන්න පුළුවන්.. තරඟකාරී බව නිසා මහජන සාමය ආරක්ෂාකර ගන්න දැම්මා වෙන්න පුළුවන්..
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    anumana nimana nemei api kalpana karanne curfew damme ai kiyala?
    සමහර කට්ටියක් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් නොලැබෙන නිසා වෙන්නත් පුළුවන්

    විමල් කියනව වගේ කුමන්ත්‍රණ වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: banda065