මුල්ම ඡන්ද ප්‍රතිඵලය වන්නි දිස්ත්‍රික්කය හෝ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය හෝ මොණරාගල දිස්ත්‍රික්කය විය හැක.. එහි ජයග්‍රහකයා SP වීමට බොහෝ විට ඉඩ ඇත.. ප්‍රතිඵලය එනකන් කම්මැලිකම යන්නත් එක්ක අනුමානයක් කරමු.
Sajith ponnayek කියලා ත්‍රෙඩ් එකක් දාපන්. අනිවා මොනවා හරි ගේමක් ගහලා උබට PM අක්කිව සෙට් කරලා දෙනවාSajith Sajith Sajith
හැටන් මස්කෙළිය නුවරඑළිය පැති වලින් විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙයි SP.දෙමල පැති සජියට කැරකෙනවා කියල රාසමානික්කම්ම කිව්වා
anumana nimana nemei api kalpana karanne curfew damme ai kiyala?මුල්ම ඡන්ද ප්‍රතිඵලය වන්නි දිස්ත්‍රික්කය හෝ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය හෝ මොණරාගල දිස්ත්‍රික්කය විය හැක.. එහි ජයග්‍රහකයා SP වීමට බොහෝ විට ඉඩ ඇත.. ප්‍රතිඵලය එනකන් කම්මැලිකම යන්නත් එක්ක අනුමානයක් කරමු.
I'm not working there anymore, so there's no point in keeping hopes on herSajith ponnayek කියලා ත්‍රෙඩ් එකක් දාපන්. අනිවා මොනවා හරි ගේමක් ගහලා උබට PM අක්කිව සෙට් කරලා දෙනවාමොකද කියන්නෙ? සජියගෙ 5000හෙ කෑල්ලද? PM අක්කිගෙ පුපද?
සාමාන්‍ය රාත්‍රී ඇඳිරිනීතියක් වෙන්න පුළුවන්.. තරඟකාරී බව නිසා මහජන සාමය ආරක්ෂාකර ගන්න දැම්මා වෙන්න පුළුවන්..anumana nimana nemei api kalpana karanne curfew damme ai kiyala?
සමහර කට්ටියක් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් නොලැබෙන නිසා වෙන්නත් පුළුවන්anumana nimana nemei api kalpana karanne curfew damme ai kiyala?