මුල්ම ජොබ් එක හම්බුන වයස

වයස

  • 18 - 25

    Votes: 89 79.5%
  • 25 - 28

    Votes: 16 14.3%
  • 28 - 30

    Votes: 6 5.4%
  • 30+

    Votes: 3 2.7%

  • Total voters
    112
  • Poll closed .

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Station master ece mnwda ubata crnna thwune
    Niwadu nadda
    Cyac dunnada
    මිනිස්සුන්ට ටිකට් දෙන්න තමයි
    නිවාඩු ගන්න පුළුවන් කළින් දැනුම් දීලා
    ඒ කාලේ 7500 ලැබුණා..ටිකට් වැඩියෙන් ගියපු මාස වල තව ඒක ඒක ගණන් එකතු උනා පඩියට
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    mona job da ? 1st blow job1 nam lebune 15di

    mulinma salli labena wedakata kale ceylon continental(now kingsbury ) hotel1 main door1 galawala repair kala..eka thaddiiii glass door1k, mount krala thiyenne thadi bolts tikakin... muhuga kittu nisa malakada hedenawalu nikanma...mama golaya. mage yaluwage dad bosa... peya3kka wage wedak tibbe uncle mata ru2500k dunna... uni awith sathiyak wage etakota wune.. in passe part time weda kala tika tika... passe itin uni out weddi perm job1ta set una...

    othana mam bima idagena thama weda kale. main door1 gaawa.. patta aunty paarawal, thadi kello henama kotata gahala ekath palala yanawa wegen wegen awidagena... mam ithin maasa gaanaka athe wiyadamath hoyagatta wage mathakayi...oke lunch1ta enawa embassy weda krana posh peoplesla ehema...khomhari deniyaye idan cmb awith awama aluthane.... papuwa athule akunu gahanna wage a keli dekahama itin. lol... passe kaalayak pure raum gahaddi owa norml una :P

    අනික්ව වැඩක් නෑ, වයස පහලොවෙදි බ්ලෝ ජොබ් දුන්නෙ කවුද කියහන් කියහන් කියහන්.
    ඒ අත්දැකීම අපත් සමඟ බෙදාගන්න.


    වත්තෙ වැටිච්ච පොල් ඇහිලුවා, ගෙඩියකට සත 50ක් දුන්න තාත්තා 1997 වගෙ

    එතකොට වයස කියද
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    wayasa 10di, Dropshipping kale , e kale hatiyata laksha 10k wage hewwa, i8 5k gatta, Dan ewa rent karala nikan innawa 😉

    අනික්ව වැඩක් නෑ, වයස පහලොවෙදි බ්ලෝ ජොබ් දුන්නෙ කවුද කියහන් කියහන් කියහන්.
    ඒ අත්දැකීම අපත් සමඟ බෙදාගන්න.
    🙂🙂🙂
    ------ Post added on May 28, 2021 at 2:11 PM
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මූලික අධ්‍යාපනය හදාරන කාලෙම (අග බාගයේ) වෘත්තිය පුහුණුවකටත් සෙට් උණා. ඒ වයස 19දි.

    ඒ පාඨමාලාවෙන් පස්සෙ ට්‍රෙිනිං ලෙස COMPUTER APPLICANT ASSISTANT තනතු⁣රේ රජයේ කන්තෝරුවක සේවයට ගියා. එතකොට වයස අවුරුදු 20ක්.දවසේ පඩියට වැඩ.දවසට පන්සීයයි වැඩ නොකලොත් පඩි නෑ. එතන කට්ටිය හොදයි. සමහර වෙලාවට අසනීප වෙලා වැඩට යන්න බැරි උනොත් සති අන්තෙ දවසක ගිහින් වැඩ කරනවා OT කරන සර්ල මිස්ලා එක්ක. එතනින් අවෙ නැති දින වල මුදල් කවර් කරගන්නවා. මට මතකයි එතනින් මුලින්ම මට 10 ක චෙක් එකක ලැබුණා ගියපු මාසෙ අන්තිමට. එදා ආපු සතුට කැම්පස් එකෙන් කතා කරල සතුට වැඩි කමට එලියෙ කුස්සියෙ උඩ පනින්න ගිහින් උ්‍ළුවස්සෙ ඔළුව වද්දගෙන ඔලුව පලාගත්ත දවසට වඩා සතුටු දවසක් (ඒ පාර කැම්පස් යන්න බැරිඋණා ගෙදර කරදරයක් වෙලා). හරි සන්තෝස හිතුනා මාසයක් ඇගිලි කැඩෙනකං ටයිප් කරල කරල සල්ලි ටිකක් හොයාගෙන ගෙදර අයට කන්න අරං දුන්න නිසා.

    පාඨමාලාව එක්කම මූලික අධ්‍යාපනය ඉවර උණා. ⁣ට්‍රේනිං අන්තිම වෙද්දි උසස් අධ්‍යාපනයට ආයෙම යොමුඋණා ඒ වයස 21 දි.

    එතනින් දැන් ඉන්න ස්ථිර ජොබට ආවා. දැන් ආයෙම තව ටිකක් ඉහලට ඉගෙනගන්න පටන් ගත්තා. මෙතනිනුත ටිකක් වෙනස් පාරකට යන්නයි අදහස.

    (මේව ලේසියට ටයිප් කලාට මේ කාලෙ තමා මගෙ ජීවිතේ එපාම කරපු කාලෙ. හැබැයි ඒ මතකයන් සුන්දරයි)
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    20දී වගේ මතක පෝන් ෂොප් එකක repair technician විදිහට වැඩ කරන ගමන් Hardware + network Diploma කරා :yes:
     
    • Like
    Reactions: Solo Rider