මුල්ම යාළුවා

gim92

Member
Oct 11, 2010
781
45
0
ඔයාලගේ මුල්ම ELAKIRI යාළුවව මතකද?:rolleyes: කියන්නකෝ අපිට දැනගන්න....:)
 
  • Like
Reactions: dulaniresha
මුලින්ම මට req 1 දාලා මාව ad කරගත්තේ, මට මුල්ම රෙප් 1 දුන්නේ, එලකිරිය ගැන කියලා දුන්නේ ආපු දවසෙම මුලින්ම මාතර කිඹුලා තමා... එ උදව් ටික අමතක කරන් නෑ, දැන් ගොඩක් යාලුවො ඉන්නවා, මට මඩ ගැහුවම ගොඩක් යාලුවෝ මාත් එක්ක හිටියා, තාම ඉන්නවා, එලකිරියෙ බහුතරයක් නියම යාලුවෝ
 
රෙජිස්ටර් උන දවසේ ඉදලා හැමෝම මගෙ යාළුවෝ උනා

පුසෝ උබ register උන දවසේ ඉදන් හැමොම යාලුවෝ කරගෙන පුසිට අතවරයක්:(:no::love: උනොත් මං අයේ නොකිවා කියලා කෑගහන්න එපා:angry:
 

dulaniresha

Member
Aug 31, 2010
216
5
0
ගල්පාත මහත්තයා;10677510 said:
පුසෝ උබ register උන දවසේ ඉදන් හැමොම යාලුවෝ කරගෙන පුසිට අතවරයක්:(:no::love: උනොත් මං අයේ නොකිවා කියලා කෑගහන්න එපා:angry:

:eek::eek::eek::eek:
 

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    දැන් නම් මටත් ගොඩක් ඉන්නවා. මුල් කෙනා නම් මට මතක හැටියට hansa1018 වෙන්න ඕනේ.