මුල්‍ය_කළමනාකරණය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මුල්‍ය_කළමනාකරණය

    මුල්‍ය කළමනාකරණය

    දිනක් හිගන්නාන් දෙදෙනෙකු අතර ඈති වුන කතා මාලාවක් මං හිතුවා අපේ එළකිරි සහෝදර සහෝදරියන් එක්ක
    බෙදා ගන්න එක හොදයි කියන වග..




    පළවෙනි හිගන්නා :
    මං ඊයේ හොද කෑම වේලක් කෑවා, ටාජ් හෝටලයෙන්..

    දෙවෙනි හිගන්නා :
    ඒ කොහොමද ?

    පළවෙනි හිගන්නා :
    මට ඊයේ එක්කනෙක් ගෙන් රු.100 ක් ලෑබුනා, ඉතින් ඒ මුදලත් අරං මං ගියා ටාජ් හෝටයට..
    හොද කෑමක් කාලයකින් කාපු නැති හින්දා..
    ගිහිල්ලා ඇණුම් කලා රු.1000 ක රාත්‍රි භොජනයක්..
    ඒ කෑම පුලුවන් තරම් රස විදගෙන කෑවේ, හෑමදාම මේ අවස්ථාව ලෑබෙන්නෙ නෑති හින්දා..

    කොහොම හරි අන්තිමේදි බිලක් ආවා...
    ඒ වෙද්දි තමයි ඉතින් කාපුවා ඔක්කොම අමතක වෙන්නේ..


    මං කිව්වා , " මං ලග සල්ලි නෑ.. " කියලා...
    ඒ කතාව කළමනාකරු දක්වා ගියේ මටත් නොදෑනමයි..
    කළමනාකරු ඒ වෙද්දි පොලිසියට දුරකථන ඇමතුමක් දිලා කියලා මට දැන ගන්න ලැබුනේ පොලිසිය මාව අත් අඩංගුවට ගනිද්දියි..


    මං ඒ අවස්ථාවෙන් බේරෙන්න ඕනෑවට මං පොලිසියට රු.100 දුන්නා..
    ඒ රුපියල් සියය තියා ගත් පොලිසිය මට යන්න අවසර දුන්නා..

    එහෙමයි මං ඊයේ රෑ රු.100 ට ටාජ් හෝටලයකින් හොද කෑමක් කෑවේ..
    :D

    මේ කතාව රස වින්දානම්, ඒ ගැන තමන් දරණ මතය ලියලා යන්න අමතක කරන්න එපා..

    මේය උපුටා ගෑනිමක් නෙවෙයි..
    පරිවර්තනය කිරිමක් (ඉංග්‍රීසියෙන් තිබ්බ දෙයක් ) බව කරුණාවෙන්
    සලකන්න..

     

    Attachments

    • මුල්‍ය_කළමනාකර&#34.txt
      428 bytes · Views: 64
    • Like
    Reactions: jkadithya

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Meeeka nam REPOST bro :) :D

    ඒ කිව්වේ.. ? :confused:
    ඉංග්‍රිසියෙන් තිබ්බ කතාව ගැන වෙන්න ඈති ඔයා කියන්න ඈත්තේ..
    :rolleyes:
    මං දෑන් තමයි මේ සිංහල පරිවර්තනය කලේ.. :)
    ඒ හින්දා මේ වගේ සිංහල පරිවර්තනයක් කවුරුත් කරලා නෑති බව නම් මට 100% ක් විශ්වාසයි..
    :D
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    එල මැක්ස වෙනදට වඩා වෙනස් එකක් දිගටම කරන්න ලැබේවා.........;)
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    meka english walin kalin tibuna, onna ohomai lankave hati habai ape higanna unath ape rate inna ona kohomada kiyala hodata dannawa...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.