මුලින්ම ගනිපු කොම්පියුටරේ

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මුලින් හම්බෙනකොට (2007 - SEP or OCT). (නිකං හම්බුනේ. :D)
Intel Pentium II - 350 Hz.
VGA - 8mb
RAM - 128 mb
HDD - 20Gb
OS - Windows 2000.
CD ROM

පස්සේ පොඩ්ඩක් upgrade කර ගත්තා පොඩි පොඩි games ගහන්න.
Intel Pentium II - 400 Hz.
VGA - 32mb
RAM - 512mb
HDD - 20Gb
OS - Windows XP.
DVD ROM

2010 May වෙනකන් පාවිච්චි කළා. :love:
 

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    2001 අපි computer එකක් දැකලවත් තිබ්බේ නෑ ඇත්තටම.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Dial up eken thamai internet use kare..eureka prepaid internet card kiyala ekak thibba mathaka widihata..slt phone cable eka gahala unge site ekata gihin pin eka gahala yanna one :rofl:

    ow ow.. modem eken dial wenawa drraam brraam gala. patta sound eka. gedara okkoma dannawa internet yanawa kiyala :lol::lol:
     

    cs_guy

    Junior member
  • Jan 23, 2016
    56
    17
    8
    1999 withara gaththa ekak eth mata hambawune 2001 di


    Pentium III @ 450 MHz

    64MB RAM
    20 GB HDD

    4MB Trident VGA
    24x speed CD ROM

    Didn't have USB or PS/2 ports



    Used with Windows 95/98/2000
    Played this game on it :)
    818_front.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1999 withara gaththa ekak eth mata hambawune 2001 di


    Pentium III @ 450 MHz

    64MB RAM
    20 GB HDD

    4MB Trident VGA
    24x speed CD ROM

    Didn't have USB or PS/2 ports



    Used with Windows 95/98/2000
    Played this game on it :)
    818_front.jpg

    මට මේකෙ නම අමතක වෙලා තිබ්බෙ :love: ඩුවල්කෝ එකෙත් ඕක ගැහුව :D
    2 තමා පට්ට :love:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මට මේකෙ නම අමතක වෙලා තිබ්බෙ :love: ඩුවල්කෝ එකෙත් ඕක ගැහුව :D
    2 තමා පට්ට :love:

    ow 2 thama patta..mama awurudu 3kata witra kalinuth gahuwa...

    san fransico and london :D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ow 2 thama patta..mama awurudu 3kata witra kalinuth gahuwa...

    san fransico and london :D

    ඕකෙ හිටි ගමං වාහන හොල්මං වගේ අනික් වාහන අස්සෙං යනව :lol:
    කොහොමද අර ගෝල්ඩන් ගේඩ් පාලම හරියෙ තියෙන තණකොල බිස්සෙ පොලිසියත් එක්ක සෙල්ලං දානකොට :love: පොලිස් කාර් ප්ලේන් වගේ උඩිං පන්නන්නෙ පෙලක් උන් පස්සෙං ඇවිල්ල කෙලිංම ගඟටම පයිනව :lol: