මුලින්ම ගනිපු කොම්පියුටරේ

chande

Well-known member
  • May 22, 2015
    827
    819
    113
    2009 දි ගත්තේ..
    Essemble කරලා ගත්ත එකක්.
    Core 2 duo 2.93GHz
    2GB ddr2 ram
    1GB 210 vga
    500GB HDD
    G41 motherboard
    78,000 විතර උනා pc house එකෙන් ගත්තේ.
    ඇරන් අවුරුදු 10 ට කිට්ටුයි. තවම එලකිරි වගේ වැඩ
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අපිට පොඩි කාලෙ කොම්පියුටර් තිබුණෙ නෑ

    මම පටන් ගත්තෙ G31 බෝඩ් එකෙන්. එතකොට වයස 25ක් විතර ඇති
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපිට පොඩි කාලෙ කොම්පියුටර් තිබුණෙ නෑ

    මම පටන් ගත්තෙ G31 බෝඩ් එකෙන්. එතකොට වයස 25ක් විතර ඇති

    same... 43 500 with LCD monitor
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    2000di AMD processor 1k 32Mb Ram windows 98. e davasvala sirimavo maruna kiyala mathakayi :yes::yes: Nfs 2 amme game of the life :yes::yes: palaveni davase shutdown kiyala ekak dan nee nikanma off karala damma good old memories. mulinma athe gahveth e davasvala :lol::lol:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    2006 mama 6 wasare:

    Pentium 4 2.0 (ganak)
    ram 256 md ddr 1
    vga 64 MB nvidia (2006 sita 2018 dakwa thawamath Nvidia ma thama use karanne. never failed me.)
    HDD 80 GB
    Monitor CRT 17 inch
    had a UPS, Epson Printer and a Scanner;
    Creative 2.1 Sub

    Had a great life back then, and now everything turned up side down;

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    GB nevi. 320 or 340 Mega bytes. oke windows95 dala ona nathi files delete karanawa space save karaganna

    e dawas wala blue kiyala balanne photo 5 - 6 k floppy disc walata daala exchange karala. :angry::angry::angry:

    windows 95 mulinma awe floppy disc pack ekak mathka widihata.
    samahara computer wala CD drive ekak naa. thibbe floppy 5. size. 3.5 thiyanawa kiyanneth mara porak. :shocked::shocked::shocked:
    HDD eka 1GB thiyana kiyanne dan TB5ka ekak thiyanwa wage mathka widigata. :P:P:P
    VGA eka 4- 8 MB... gahanna thiyena Games avilla podi podi dos gamee....
    patta kale .....:yes::yes::yes::yes:
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    walak balanawa kiyanne henama game ekak.. samahara welawata floppy eka read wenne na. :angry::angry: :P:yes:
     
    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    Intel Pentium III 300Mhz
    32 MB RAM
    4GB quantum fireball HDD
    Floppy Disk and CD ROM
    PCI Sound Card
    VGA inbuilt
    AT Power Supply
    Modem (with 56kbps Internet Connection)

    Windows 98

    Year 1999-March

    56Kbps Dial-up connection eken Floppy disk walata wala Pics download kara ambanaka. :)
    btw Floppy disk eke size eka 1.44MB
    Kaputa.com eke chat kara.
    Need For Speed 2, Solitaire,Minesweeper, Hurcules thama game thibbe.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    bump.gif
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    walak balanawa kiyanne henama game ekak.. samahara welawata floppy eka read wenne na. :angry::angry: :P:yes:

    මතකද ඒ කාලේ තිබ්බ ටාසන් xxx එක? ඕක ඉල්ලගෙන ඇවිත් බලන්න ගෙදර කට්ටිය නැති වෙලාවක් වෙනකම් මාස 1.5ක් හිටියා බන්. ඒ බැලුවෙත් ජනේලුත් වහගෙන.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Intel Pentium 1 100mh
    1GB hard එකක් තිබ්බ
    Ram

    Windows 3.1 ඉදං 95 වෙනකන් පාවිච්චි කරා. පස්සේ p3 and p4 ගත්ත. 40 gb හාඩ් එකක් තිබ්බ එකේ වැල පුරෝලා තිබ්බ මතකයි :( AVSEQ.DAT files හෙන තොගයක්. 98 කාලේ unicode character set අදුරන්නේ නැති සිද්දියක් තිබ bug එකක්. Dos වලින් ගිහින් ඒ අකුරක් දාල Rename කරපුවහම ඒ ෆෝල්ඩර් එකට Access කරන්න බැහැ, එහෙම තනි වැල හන්ගුවේ :rolleyes:

    එකේ වින්ඩෝස් 98 CD එකත් ආව මයික්‍රසොෆ්ට් ගේම් ටික තිබ්බ. Age of empire, තව බයික් ගේම් එකකුයි ට්‍රක් ගේම් එකකුයි..
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මතකද ඒ කාලේ තිබ්බ ටාසන් xxx එක? ඕක ඉල්ලගෙන ඇවිත් බලන්න ගෙදර කට්ටිය නැති වෙලාවක් වෙනකම් මාස 1.5ක් හිටියා බන්. ඒ බැලුවෙත් ජනේලුත් වහගෙන.

    hamma eka patta.. :love: ayeth balanna hithenawa ban. :P
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    hamma eka patta.. :love: ayeth balanna hithenawa ban. :P

    ඔව් බන්. අදටත් බලලා නෑ ඒ තරම් හොඳ එකක්. ඉස්සෙල්ලම බලපු එක නිසාද දන්නේ නෑ. පන බයේ ඉඳන් බලන්නේ බන්. ඒ දවස්වල ගෙදර තත්වේ හැටියට ඔය වගේ දෙයක් බලනවා අහු වුණා නම් කෙලින්ම ගෙදරින් එලවනවා. ආයේ දෙකක් නෑ.

    එතකොට මම 9 වසරේ බන්. ගෙදර අය යද්දී එහා ගෙදර ඇන්ටිට කියලා ගීහින් තියෙන්නේ මම විතරයි ගෙදර අපේ ගෙවල් පැත්ත බලන්න කියලා. පලවෙනි පාර ඉවර කරලා දෙවෙනි සැරේ බලන්න පටන් අරන් ටිකකින් ඒ ඇන්ටි ඇවිත් කතා කළා කියපන්කො. බයේ වෙච්ච පාරට හාට් ඇටැක් එකක් ආව වගේ වුණා. එහෙන් කොම්පියුටර් එක ඔෆ් කරන්න ඕනේ. මෙහෙන් කලිසම ඇඳ ගන්න ඕනේ. කූඩාරම නැති කරගන්නත් ඕනේ. දාඩිය පිහිදගන්නත් ඕනේ. ඔක්කොම කරන් එලියට එද්දී විනාඩි 5ක් විතර ගිහින්. බයවෙලා මල මිනියක් වගේ එලියට ආවේ.

    ඒ කාලේ වැලක් බලනවා කියන්නේ පුදුම ගේමක් බන්. දැන් කොච්චර ඒවා බැලුවත් ඒ වගේ ආතල් එකක් නම් නෑ හැබැයි. :D
     
    :rofl::rofl::rofl: