Commandos: Behind Enemy Lines
![]()
Ein Verletzter! Alarm! Alarm!![]()
වේසම ගේම් එකක්.. පට්ට අමාරුයි..

IGI ලේසියි බං ඕකට වඩා..වේසම ගේම් එකක්.. පට්ට අමාරුයි..
ඕකෙ තුනක් තියේ.. මං අන්තිමේ තුනම ඉවර කලා ට්‍රේනර් දාලා..
1982gonzo + ctrl + I 
microsoft flight simulator වලට crack තියෙනවද බං?
ඒක ගහන්න අමාරුයි නේ. plane එක හරියටම බාගන්න අමාරුයි නේ...
උඹ කොහොමද බං ගහන්නේ...? joystick වලින්ද?