මුලින්ම ගහපු එක.

repeater

Well-known member
  • May 20, 2017
    640
    74
    63
    Brick game
    Preview.jpg
    :yes::yes:
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    මම කොම්පියුටරේක පලවෙනියට ගැහුවේ Pac man. නෑදෑ වෙන මාමා කෙනෙක්ගේ කොම්පියුටරේක.

    puckman.gif

    මගේම කොම්පියුටරයක් ගත්ත කාලෙ මුලින්ම ගැහුවේ Mario

    mario2.gif

    ඒ කාලෙ ඉතිං තව පිස්සුවෙන් වගේ ගහපු ගේම් තමයි Dave, Doom, Commander keen, Jas Jack rabbit, Sonic 3D, Prehistorik 2
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Commandos: Behind Enemy Lines
    Commandos_Behind_Enemy_Lines.jpg


    Ein Verletzter! Alarm! Alarm!:angry::growl:

    IGI ලේසියි බං ඕකට වඩා.. :rofl: වේසම ගේම් එකක්.. පට්ට අමාරුයි..:angry:
    ඕකෙ තුනක් තියේ.. මං අන්තිමේ තුනම ඉවර කලා ට්‍රේනර් දාලා..:lol:


     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Mario තමා. කවදද කියල නං මතක නැහැ. මම පහ වසරේ වගේ ඉද්දි තමා මුලින්ම කම්පියුටර් ක්ලාස් ගියේ. එදා ක්ලාස් ආපු මුල් දවසෙ Mario දුන්නා. පස්සෙ Dave, Hercules, Virtual Cop,Street Fighter,yahoo games, වගේ ප්ලේ කලා. Mario, Dave කියන දෙකට අදටත් ආසයි. ඩොස් බොක්ස් දාගෙන හිතුණොත් ඒවා ප්ලේ කරන වෙලාවල් තියෙනවා. Windows 95 වල තමා මුලින්ම ප්ලේ කලේ. තව dos mode යන ගේම් හුඟක් තිබ්බා. Aladdin, lion king වගේ. ලැජ්ජා වෙන්නෑ මම. Dos ගේම් වලිනුයි මං ගේම් ප්ලේ කරන්න පටං ගත්තේ. අළුත් වර්ෂන් කොච්චර ආවත් පරණ වර්ෂන් එකෙන් එන ගැම්ම දැනෙන්නෑ අදටත්. :cool:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    IGI ලේසියි බං ඕකට වඩා.. :rofl: වේසම ගේම් එකක්.. පට්ට අමාරුයි..:angry:
    ඕකෙ තුනක් තියේ.. මං අන්තිමේ තුනම ඉවර කලා ට්‍රේනර් දාලා..:lol:



    :lol: 1982gonzo + ctrl + I :lol:
     

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    microsoft flight simulator වලට crack තියෙනවද බං?
    ඒක ගහන්න අමාරුයි නේ. plane එක හරියටම බාගන්න අමාරුයි නේ...
    උඹ කොහොමද බං ගහන්නේ...? joystick වලින්ද?

    Microsoft Flight Simulator දැන් එන්නේ නැ බන්. අලුත් version එකට කියන්නේ P3D (V4.0) කියල. cracks තියෙනවා ටිකක් හොයන්න ඕන හැබය්.
    මම කාලයක් තිස්සේ ගහන නිසා අවශ්‍ය gadget ඔක්කොම තියෙනවා බන්. ඕක game එකක්ම නෙමෙයි.