මුලින්ම ගහපු එක.
කට්ටිය කියන්න බලන්න මොකක්ද මුලින්ම computer එකේ play කරපු game එක කියල.
මම මුලින්ම play කරේ 1998 දී තාත්ත අරන් දුන්න වින්ඩොව්ස් 95 PC එකේ මෙන්න මේ games දෙක.
Microsoft Hover!
hover craft එකක් එලවන්න තමයි තියෙන්නේ. flags එකතු කරාම ලකුණු ලැබෙනවා.
Microsoft Flight Simulator 98
මේක නං simulation එකක්. මේක දැන් නං ගොඩක් දියුණු වෙලා, මම අදටත් මේක play කරනවා වෙලාව ලැබුනහම.

ඔයගොල්ලන්ගේත් කවදාවත් අමතක නොවන ඒ game එක කියන්නකෝ බලන්න.