මුලින්ම ගහපු එක.

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Killer_Tank_1.jpg
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    microsoft flight simulator වලට crack තියෙනවද බං?
    ඒක ගහන්න අමාරුයි නේ. plane එක හරියටම බාගන්න අමාරුයි නේ...
    උඹ කොහොමද බං ගහන්නේ...? joystick වලින්ද?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මුලින්ම Computer එකක් ඇල්ලුවේ තාත්තලාගේ Office එකේදී.. මෙන්න මේවා තමා ගැහුවේ. මම 2,3 වසරේ ඉදන් එහේ ගේම් ගැහුවා.

    Windows 95 OS එක.

    Prince of Persia 1

    how_to_run_games_win95_6.jpg



    Doom 95

    doom95_04.jpg



    Dangerous Dave

    c.PNG


    තව command line වගේ interface එකක තිබ්බ Jet ගේම් එකක් ගැහුවා. ඒකේ නම මතක නෑ දැන්.. :(

    Pacman

    image96.png



    Mario

    mario1.gif


    අලුත් අලුත් ඒවා ගැහුවා මෙවලට පස්සේ නමුත් ඔයාලා බහුතරයක් මේවා ගහලා නැති නිසා දැම්මේ.

     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    ammoo meka, lagadith install karala gahuwwa

    e set ekema links thiyanawanam dendako. mara asai ayeth gahanda ban:love::love:

    Torrent Link thama
    :baffled:
    magnet:?xt=urn:btih:1045b3f79efaf117be7c85737792bd547c97eb1a&dn=Commandos+Complete+Collection-Windows+7+Compatible&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Fzer0day.ch%3A1337&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969
     
    • Like
    Reactions: LalaJ