මුලින්ම ගැහුවේ කවද්ද ...?

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    මුලින්ම ගැහුවේ කවද්ද ...?

    බඩු ගැන නෙමෙයි මේ කතා කරන්නේ ...:no::no::no:කට්ටිය දාමු බලන්න මුලින්ම සැර ජාති pawichi කලේ මොන වයසේද..?:nerd::nerd: කාගේ හරි පෙළබිමකටද එහෙම නැති නම් asawatada biuuwe ? :frown::frown::frown:සැර ජාති කිඋවම එකී මෙකි නොකී සියල්ල අයිතියි ...කට්ටිය කියන්නකෝ බලන්න පළමු අත්දැකීම ...:cool::cool::cool:

    මුලින්ම මම පටන් ගන්නම් ...හැබැයි මම නම් ඕවට වැඩියම බර කෙනෙක් නෙමෙයි :lol::lol::lol:

    සිගරට් එකක් නම් මුලින්ම බිඋවේ 4-5 වසරේදී වගේ..echara තේරුමක් නැති උනත් ආසාවට බිඋවා ...toilet එකේ ඉදන් තමයි බොන්නේ ...හැබැයි ඕක අපේ අම්මගේ අතටම අහු උනා ..:(:(:(වස නෝන්ඩිය ..එදා හැබැයි ගුටිත් කන්න උනා ..අම්මට තේරිලා මම toilet ගියාම kaulu වලින් දුම් එනකොට ...:lol::lol::lol:

    5 ටොපි කිඋවම හැමෝම දන්නවා ඇති ..:cool::cool:.ඒ දවස් වල තිබ්බ ගංජා කලවම් එකක් ..මම 9 වසරේදී වගේ තමයි ඕකත් අත් හදා බැලුවේ ..හැබැයි ඕකට මම මාර විදියට ඇබ්බැහි උන..දවස ගානෙම ටොපි kawa ..ඕක අත් හැරුනේ නම් පස්සේ පස්සේ ටොපි ගන්න තැනක් සෙට් උනේ නැහැ ...:sorry::sorry:

    අරක්කු නම් බිඋවේ 10-11 වසරේදී වගේ...අපේ ගෙදර තිබ්බ දානේ ගෙයක් ..වැඩ කරන උන්ට දෙන්න තමයි බෝතල් කීපයක් අපේ මාමා කාරයා ගෙනල්ල තිබ්බ ...අයිය කෙනෙක් කිඋව පොඩි ෂොට් එකක් දාමු කියල ..ඒ දවස් වල ඉතින් නරක වයසනේ ..මමත් ඉතින් coca cola එහෙම කලවම කරලා ෂොට් 2-3ක් ගැහුවා ..එවලේ එචරම ගානක් නැහැ .ඊට පස්සේ බද පැලෙන්න kawa ...කෑම කාල මන් හිතන්නේ විනාඩි 5ක් ගියේ නැ ..ඔක්කොම වමනේ කලා ..වමනේ කරලා ආව සලේ pathata ...දානේ ට අපු සෙනගත් ඉන්නවා ..මට තේරුණා ..වැඩේ හරි තමයි කියල ටික ටික වට පිට පෙන දේවල් බොද වෙනවා වගේ ..මම හෙමිට බිත්ති එහෙම අල්ලන් ගියා කාමරේට ..දවල් 1-2ට විතර ඇදට වැටුන මම ආයේ නැගිට්ටේ මහා රැ ..මට මතකත් නැහැ ගෙදර දානයක් දුන්නද කියලවත් ..:shocked::shocked::shocked::shocked:

    ඕක තමයි මගේ අත්දැකීම...දැන් නම් හැබයි මම අමදියප වගේ...උඹලගේ ඒවත් කියපල්ලකෝ බලන්න...1ස්ට් experience එක :cool::cool::cool::cool:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    duma 5di
    5 toffee 7di
    biwwe 9di (eeta kalinuth podda podda beela thiyenawa ape thatthala mamala set wela ithuru una eewa)

    okkoma kare experience ganna. den nam mukuth na ;)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kola roll cigarette - 11 :eek:
    aththa cigarette - 16 :cool:
    gal - 18 :dull:
    weed - thama na. :(

    Edit:
    eh ara 5 topida koheda 14di...:growl:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    මුලින්ම සිගරට් එකක් බිව්වෙ 3 වසරෙදි. අපෙ තාත්ත ඉස්සර බිව්ව. මන් ඕව ගෙදරදි අහු උනාම ලිපට දානව. එහෙම ලිපට දාන්න ගත්ත එකක් ආසවට බිල බැලුව.එදයින් පස්සෙ අයිත් බිව්වෙ 12 වසරෙදි. ඒ අතර මැදදි හදුන්කූරු, දුම් කොල කඩදාසි කොල වල ඔතල බීල තියෙයි ඉදල හිටල දුම් යවල බලන්න ආසාවට.
    බියර් සහ අරක්කු බිව්වෙ මුලින්ම 12 වසරෙදි.
    මල් එකම එක දවසක් බිව්ව. ඒ උසස් පෙල ලියල ඉවර වෙලා රිසල්ට් ආපු මාසෙ දවසක. එදයින් පස්සෙ අද වෙනකන් අල්ලලවත් නෑ. ඒ ඇරෙන්න වෙන මුකුත් බීලා නෑ. ආසාවකුත් නෑ.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සිගරට් 8 වසරෙදි. 10 වසරෙදි බියර් ගැහුවා. 11 වසරෙදි ගල් ගැහුවා. කැම්පස් ඉන්න කාලෙ මල්, ගුලි,KG අනන් මනන් ඔක්කොම පාවිච්චි කලා. දැන් නම් බියර් සහ සැර ජාති පොඩ්ඩක් විතරයි ගන්නෙ :):)
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    9 වසරේදී දුම් බිව්වා .බියර් බිව්වා ..11 වසරේදී ගල් , රා ,මල් ,ගැහුවා ..දැන් නම් සිගරට් කටේ තියන්නේ නැ . ඒවගේම ගල් ගහන්නෙත් නැ දැන්, ඉදලා හිටල බියර්,විස්කි ,බ්‍රැන්ඩි ,වගේ ඒවා ගහනවා.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    1.gif
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම නම් ඉස්සරලම සැර ජාති ගත්තේ අවරුදු එකේදී දෙකේදී විතර :shocked:
    අපේ ගෙදරින් නම් එච්චර අකමැත්තක් නෑ :no:
    බලෙන්ම දුන්න :yes:





































    chillie.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම මුලින්ම බිව්වේ නැ බලෙන් පෙව්වා.. හික්z.. දත් කැක්කුමට අරක්කුවලින් (ඒ කාලේ ඔක්කොම අරක්කු තමා ජාති දන්නේ නැ ) මට හොදන්න දුන්නම පස්සේ පස්සේ ගසලා දැම්මා
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම ජීවිතේර සිගරැට් කටේ තියල නෑ. ඇල්කොහොල් බොන්න ගත්තෙත් ඒලෙවල් ඉවර වෙලා අවුරුදු තුනක් විතර ගිහින් යාලුවො සෙට් එකත් එක්ක.
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මුලින්ම ගැහුවෙ රොක්ලන්ඩ් ඇපල් වයිට් එක, අවු 18දි,
    දෙක හමාරක් අරගෙන අපි පස්දෙනෙක් ගැසුවා,
    පිස්සු වගේ එදා නම්.
    සතියක් විතර යනකම් ඇපල් ගෙඩියක් දිහා බලන්න වත් හිතුනෙ නෑ


    thumb_05.jpg
     

    de malshz

    Member
    Nov 24, 2013
    27
    3
    0
    අනේ මන්ද
    Montisori kaledi beer chuttak biwwa
    Giya aurudde corona ekak biwwa.biwwa nemei bila balapn qa ekek wenasakatath ekka.pahuwada oka oluwe tiyan highspeed maha wassaka gihin bike eka lessuwa.35k damage wenna.edain passe kohmat bonna.bonna asawakut na.kalin ehema tibilat na.athi wennat epa.beer tama mechchra kalekata bila tiyenne.
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    6 wasaredi beer gahuwa
    12 wasaredi arakku
    a/l kalata passe cigarrate / joint

    dannm idala hitala arakku chuttak bonawa witharai