මුලින්ම කරන දේ
කළුතන්තිරි මහතා වසර ගණනාවක් තිස්සේ මන්ත්‍ර ගුරුකම් ආදිය පිළිබඳ ගවේෂණ කළ අයෙකි. පරණ පුස්කොළ පොතක් අධ්‍යයනය කොට මහා බලගතු තෙල් වර්ගයක් හිඳගත් හේ එය අත්හදා බලන්නට සිතා නගරය මැද පිහිටි වීර සෙබළාගේ ප්‍රතිමාවට ඉන් බිංදු 3 ක් ඉස්සේය. ඔහු සිතූ පරිදිම ප්‍රතිමාව පණ ආවේය.
”ඕන් මං තමුසෙට ආයෙත් ජීවිතේ ලබා දුන්නා. දැන් මොකද්ද තමුසෙ මුලින්ම කරන්ඩ අදහස් කරන්නෙ?”
”මම ඉස්සෙල්,ම මේ අවට ඉන්න සේරම කපුටො මරලා දානවා.”
තම අත රැඳි තුවක්කුව පිරික්සමින් සෙබළා කීය.

nice nice
ස්තුතියි..........යාලුවා.හරිම විනෝදයි....
![]()
![]()
Patta machan

lol lol thanksssssssssssssssss
Very Nice machn........
EKA kATHATIKA
))))) +)))))
thankzz machan...
haha patta
hehe!! Maxxa Katha tika
![]()
පිස්සු කතාව් මචෝ මීට කලින් අහලා නැහැ.. මාර ආතල්
niyamai niyamai

ela ela........ 1st ekanam maxxa.........
Niyamai bro....![]()
![]()
![]()