මුලු කටම තුවාල වෙලා කැක්කුමයි

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මන් කල දේ 01 දත් යට මැලියම් නම් සුද්ද කරගන්න ,02 , විදිරුමස අහුවෙන්න දත් මදින්න , 03 , බෙලිමල් , කටුරුමුරුංගා කන්න , උෂ්ණ අදික ආහාර ගන්න විට අමු පොල් කන්න උදා බල මාළු , ඉස්සො දැල්ලෝ වගේ ඒවා)
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කර ගැට ඇවිල්ල ද?? :ROFLMAO:

    just kidding... get well soon...
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,190
    6,668
    113
    East Blue (Goa Kingdom)
    කතුරුමුරුංගා කොළ සම්බෝල හදලා කන්න. ටක් ගාලා හොද වෙනවා .
    +
    සව් හොඳ ඒවා කන්න හදල
    උදේ වරුවේ නාන්න හවස එපා , තැඹිලි , අනාමලු උදේ බොන්න

    දවසක් දෙකක් යද්දී වේලෙනවා ,

    ලුණු දෙහි , අන්නාසි වගේ උස්න කෑම කන්න එපා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Vitamin B ගනින්
    මමනම් පෙති 4 වගේ බොනවා එක සැරේ අඩු වෙනවා
     
    • Like
    Reactions: NRTG

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පුක කැසුව කැසුව තැන් වල පොඩි බිබිලි මතුවණා
    එය සුව කරන්න ගිය පසු මුලු පුකම වණ උනා
     
    • Haha
    Reactions: Asmodeus

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    1738925759681.png
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and NRTG