අස්තායී විදුලි සැපයුම් නිසා A/C සහ Fridge වල ආරක්ෂාව සදහා සම්පූර්න ගෙදරටම හයි කරන්න පුලුවන් Power Guard/Voltage Stabilizer මොනවද තියෙන්නේ දැනට ලංකාවෙන් මිලදී ගන්න පුලුවන්?
මොකද්ද ජාතිය.... ?අපේ ෆ්රිජ් එකේ නම් ගහලම තියෙනවා එහෙම එකක් තියෙනවා කියලා ..
මොකද්ද ජාතිය....
link ekak dapanko machanmn fridge ekata ekak gatta daraz eken 4500
tnx machan
apeth oka nam thama thiyenne. oka ohoma aththatam wada da danne naaaa.
වැඩ ඇති මචන්. කිසිම සද්දයක් වත් ඇහෙන්නේ නෑ බන් ෆ්රිජ් එකක් කියලා ත්.. සයිලන්ට් ..apeth oka nam thama thiyenne. oka ohoma aththatam wada da danne naaaa.
mama nam stabilizer ekak daala thiyenne.....