මුලු රටක් දැන ගත්තා

kandosboy

Member
Jun 28, 2011
43
5
0
මුලු රටක් දැන ගත්තා

ටික දෙනෙක් දැන ගන්න තිබ්බ ලිපියක් මුලු රටක්ම දැන ගත්තා.පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් ඒක කියවනවා.මේවාට කියන්නේ ගරිල්ලා මාකටින් කියලා. දැන් ෆේස් බුක් එකෙයි යූ ටියුබ් එකෙයි හැමතැනම තියෙනවා.හෙට අනිද්දා තාප්ප වලයි ගස් වලයි හැමතැනම අමුනලා තියෙයි:lol::lol:
 

k.p

Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    Mokadda bn

    01.jpeg
     

    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට අපහස කරන ලිපියක් සකසා එය ලංකාවේ විහාර්ස්ථාන වෙත බෙදා හැරීම පිළිබඳව චෝදනා කරමින් මාධ්‍ය හැදුනුම් පත් සහිත මාධ්‍යවේදීන් තිදෙනෙකු ඊයේ (02) මධ්‍යම තැපැල් හුවමාරුවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තඩංගුවට ගනු ලැබූවා.

    එසේ අත්තඩංගුවට ගත් මාධ්‍යවේදීන් තිදෙනා අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල ගේ මාධ්‍ය ඒකකයේ සේවය කරන බවටද ප්‍රචාරය වුවා.

    ජනාධිපතිවරයාට අපහාස කිරීම ලංකාවේ නිතිය අනුව අපරාධ වරදක් නොවන බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිඥවරුන් සඳහන් කළේ.

    මෙවන් පසුබිමක් තුළ මේ සම්බන්ධයෙන් පැහැදිළි කරමින් අද (03) අමාත්‍ය ලක්ෂමණ් කිරිඇල්ල විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබූවා. එමගින් අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා අපහස කළ බවට චෝදනා එල්ල වන එම ලිපිය මාධ්‍ය වෙත නිකුත් කරන ලෙසයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,896
    40,671
    113
    Colombo telegraph kiyanne reputed website ekakda?

    My3 witharak newe mulu 225ma danagena idala thiyenawa