මෙහෙම උන් එක්ක වැඩ කරලා තියනවද? අත්දැකීම් දාමු බලන්න
And never discuss your personal shit on Elakiri either. They will just use it to bully youNever discuss your personal matters with people in office. They are not your friends! They are just there to make some money like you and leave!
තැනක හිතේ නිදහසෙන් වැඩ කරන්න බැරි නම් වෙන තැනක් බලන්න පුලුවන් ලෙවල් එකට හැදියන්මෙහෙම උන් එක්ක වැඩ කරලා තියනවද? අත්දැකීම් දාමු බලන්න
True.And never discuss your personal shit on Elakiri either. They will just use it to bully you
තැනක හිතේ නිදහසෙන් වැඩ කරන්න බැරි නම් වෙන තැනක් බලන්න පුලුවන් ලෙවල් එකට හැදියන්![]()
------ Post added on Jul 11, 2025 at 10:22 AM
government office wala thama wadimaඕන තරම් . ඉග්නොර් කරපන් උන්ව . උන්ගෙන් වැඩක් නෑ .
@AnuradhaRaTrue.
Penawane @IndrajithGamage and @Nadun26 bully wena widiya
Personal dewal personal ma thiyaganin. Ganna one de witharak forum eken ganin.
Ube kochchara diga da, uba ada guti kawada nadda kiyana eka meke unta wadak na
And never discuss your personal shit on Elakiri either. They will just use it to bully you
තැනක හිතේ නිදහසෙන් වැඩ කරන්න බැරි නම් වෙන තැනක් බලන්න පුලුවන් ලෙවල් එකට හැදියන්![]()
------ Post added on Jul 11, 2025 at 10:22 AM
ඕවා බලපාන ලෙවල් තියෙනවා, අද කාලේ ගොඩක් mainstream කම්පනි වල කල්චර් එක අවුලක් නෑ ලොකුවට. ඒත් traditional ඒවත් තියෙනවා. අන්න ඒ වගේ ගූ ගොඩවල් එහෙම මගාරින්න ඕනා.අනිවා , අයි ටී කොම්පැනි 5 ක විතර වැඩ කරා දැනට,
ඉනර් පීස් නැති වෙනව නන් මාරු වෙනව
කැරියො කොහෙත් ඉන්නව
ඒත් කෝපරේට් කල්ච එක කියල එකක් තියෙනව ඒ ඔක්කොටම උඩින් බලපාන
මම නන් ඒක තමා ගොඩක් ම බලන්නෙ
පෙලක් එව්ව ගාමන්ට් වගේ , පෙලක් එව්වල නිදහසයි වැඩේ වෙනව නන් එච්චරයි ලොකු බෙනිෆිට්ස් නෑ , පෙලක් එව්වල කෝපරේට් බෙනිෆිට්ස් බෝනස් ට්‍රිප්ස් හොඳයි, පෙලක් එව්වල කෝපරේට් ඩ්‍රාම වැඩියි
yes, loku reputation nathi companies thiyenawa , employees 20 - 50 range eke, ewwa thama bhayananakaඕවා බලපාන ලෙවල් තියෙනවා, අද කාලේ ගොඩක් mainstream කම්පනි වල කල්චර් එක අවුලක් නෑ ලොකුවට. ඒත් traditional ඒවත් තියෙනවා. අන්න ඒ වගේ ගූ ගොඩවල් එහෙම මගාරින්න ඕනා.
ඕවා බලපාන ලෙවල් තියෙනවා, අද කාලේ ගොඩක් mainstream කම්පනි වල කල්චර් එක අවුලක් නෑ ලොකුවට. ඒත් traditional ඒවත් තියෙනවා. අන්න ඒ වගේ ගූ ගොඩවල් එහෙම මගාරින්න ඕනා.
මටනම් startup ටිකක් ශෙප්, අනික කම්පනි එකේ මේන් revenue stream එකට උඹලා direct contribute වෙනවානම් ගොඩක් වෙලාවට හොඳට සලකනවා, demand කරන්න පුලුවන්. නිකන් support function එකක් නම් තමා කැපිලි තියෙන්නෙ.yes, loku reputation nathi companies thiyenawa , employees 20 - 50 range eke, ewwa thama bhayananaka
godak welawata dictators la innawa oowala
micro managing gods
ball paassing champions
ඉස්සර වගේ නෙවී බන් දැන් කෙල්ලො කොල්ලො ගොඩක් ඕපන්. සමහර උන්ට serious relationship තිබ්බත් පැත්තෙන් තියන් ගහන ඒවා තියෙනවා.Hookup culture කියන ඒවා ඇත්තද companies ඇතුලේ තියෙනවා කියන?
Hookup culture කියන ඒවා ඇත්තද companies ඇතුලේ තියෙනවා කියන?
මම වැඩකරපු කම්පැනි එකේ ඩිජිටල් මාකටින් වලට ඇසිස්ටන්ට් කෙනෙක් අරන් තිබ්බ. ඩිජිටල් මාකටින් මැනේජ් කරන්න හිටපු බුවා ටිකක් සීරියස් පොරක් අරූ අතින් පොඩි වරදක් උනත් බැනල කරල ගානට හදන් හිටියා, මැනේජරය වෙන රටකට ගියා පස්සෙ ඒ පොසිශන් එකට ආවේ කෙල්ලක් ඒකි මල්ලි මල්ලි කියල අර ඇසිස්ටන් කොලුවව ෆෝම් කරලා අපිට එතන අප්පිරිය කරා අන්තිමට අර පොඩි එකා අපේ කරේ විතරයි නැග්ගෙ නැත්තෙ. මට අප්පිරියා වෙලා මමත් ජොබ් එකෙන් අයින් උනා.මෙහෙම උන් එක්ක වැඩ කරලා තියනවද? අත්දැකීම් දාමු බලන්න
I always forget this bitter truth and going to be friend with them.Never discuss your personal matters with people in office. They are not your friends! They are just there to make some money like you and leave!
ඔය advice එක හරි උනාට ලංකාවට ඕව apply කරන්න අමාරුයි බන්Never discuss your personal matters with people in office. They are not your friends! They are just there to make some money like you and leave!