මුලු රස්සාවම අප්පිරියා කරපු මිනිස්සු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    Never discuss your personal matters with people in office. They are not your friends! They are just there to make some money like you and leave!
    And never discuss your personal shit on Elakiri either. They will just use it to bully you :-)

    මෙහෙම උන් එක්ක වැඩ කරලා තියනවද? අත්දැකීම් දාමු බලන්න
    තැනක හිතේ නිදහසෙන් වැඩ කරන්න බැරි නම් වෙන තැනක් බලන්න පුලුවන් ලෙවල් එකට හැදියන් :yes: :yes:
    ------ Post added on Jul 11, 2025 at 10:22 AM
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    And never discuss your personal shit on Elakiri either. They will just use it to bully you :-)

    තැනක හිතේ නිදහසෙන් වැඩ කරන්න බැරි නම් වෙන තැනක් බලන්න පුලුවන් ලෙවල් එකට හැදියන් :yes: :yes:
    ------ Post added on Jul 11, 2025 at 10:22 AM
    True.

    Penawane @IndrajithGamage and @Nadun26 bully wena widiya

    Personal dewal personal ma thiyaganin. Ganna one de witharak forum eken ganin.

    Ube kochchara diga da, uba ada guti kawada nadda kiyana eka meke unta wadak na
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,218
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔපිස් එකේ ලොකු මාතියා වුනත් යන්නේ එදා වේල හොයාගන්න පමණි. එහි වැඩ කරන සියල්ල සගයන් පමණි. මිතුරන් සුවල්පයක් පමණක් ඇත. රැකියාවට අදාල වැඩ උපදෙස් වලට අදාලව නීති ගරුකව වැඩ කරන්න.

    කරේ යන්න චාන්ස් දෙන්න එපා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    And never discuss your personal shit on Elakiri either. They will just use it to bully you :-)

    තැනක හිතේ නිදහසෙන් වැඩ කරන්න බැරි නම් වෙන තැනක් බලන්න පුලුවන් ලෙවල් එකට හැදියන් :yes: :yes:
    ------ Post added on Jul 11, 2025 at 10:22 AM

    අනිවා , අයි ටී කොම්පැනි 5 ක විතර වැඩ කරා දැනට,
    ඉනර් පීස් නැති වෙනව නන් මාරු වෙනව
    කැරියො කොහෙත් ඉන්නව
    ඒත් කෝපරේට් කල්ච එක කියල එකක් තියෙනව ඒ ඔක්කොටම උඩින් බලපාන
    මම නන් ඒක තමා ගොඩක් ම බලන්නෙ
    පෙලක් එව්ව ගාමන්ට් වගේ , පෙලක් එව්වල නිදහසයි වැඩේ වෙනව නන් එච්චරයි ලොකු බෙනිෆිට්ස් නෑ , පෙලක් එව්වල කෝපරේට් බෙනිෆිට්ස් බෝනස් ට්‍රිප්ස් හොඳයි, පෙලක් එව්වල කෝපරේට් ඩ්‍රාම වැඩියි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    අනිවා , අයි ටී කොම්පැනි 5 ක විතර වැඩ කරා දැනට,
    ඉනර් පීස් නැති වෙනව නන් මාරු වෙනව
    කැරියො කොහෙත් ඉන්නව
    ඒත් කෝපරේට් කල්ච එක කියල එකක් තියෙනව ඒ ඔක්කොටම උඩින් බලපාන
    මම නන් ඒක තමා ගොඩක් ම බලන්නෙ
    පෙලක් එව්ව ගාමන්ට් වගේ , පෙලක් එව්වල නිදහසයි වැඩේ වෙනව නන් එච්චරයි ලොකු බෙනිෆිට්ස් නෑ , පෙලක් එව්වල කෝපරේට් බෙනිෆිට්ස් බෝනස් ට්‍රිප්ස් හොඳයි, පෙලක් එව්වල කෝපරේට් ඩ්‍රාම වැඩියි
    ඕවා බලපාන ලෙවල් තියෙනවා, අද කාලේ ගොඩක් mainstream කම්පනි වල කල්චර් එක අවුලක් නෑ ලොකුවට. ඒත් traditional ඒවත් තියෙනවා. අන්න ඒ වගේ ගූ ගොඩවල් එහෙම මගාරින්න ඕනා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    ඕවා බලපාන ලෙවල් තියෙනවා, අද කාලේ ගොඩක් mainstream කම්පනි වල කල්චර් එක අවුලක් නෑ ලොකුවට. ඒත් traditional ඒවත් තියෙනවා. අන්න ඒ වගේ ගූ ගොඩවල් එහෙම මගාරින්න ඕනා.
    yes, loku reputation nathi companies thiyenawa , employees 20 - 50 range eke, ewwa thama bhayananaka
    godak welawata dictators la innawa oowala
    micro managing gods
    ball paassing champions
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඕවා බලපාන ලෙවල් තියෙනවා, අද කාලේ ගොඩක් mainstream කම්පනි වල කල්චර් එක අවුලක් නෑ ලොකුවට. ඒත් traditional ඒවත් තියෙනවා. අන්න ඒ වගේ ගූ ගොඩවල් එහෙම මගාරින්න ඕනා.

    Hookup culture කියන ඒවා ඇත්තද companies ඇතුලේ තියෙනවා කියන?
     
    • Haha
    Reactions: jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    yes, loku reputation nathi companies thiyenawa , employees 20 - 50 range eke, ewwa thama bhayananaka
    godak welawata dictators la innawa oowala
    micro managing gods
    ball paassing champions
    මටනම් startup ටිකක් ශෙප්, අනික කම්පනි එකේ මේන් revenue stream එකට උඹලා direct contribute වෙනවානම් ගොඩක් වෙලාවට හොඳට සලකනවා, demand කරන්න පුලුවන්. නිකන් support function එකක් නම් තමා කැපිලි තියෙන්නෙ.

    කොහේ ගියත් politics play කරන්න මිනිස්සු read කරන්න ඉගෙන ගන්න ඕන මචන්, නැත්තන් පුකේ ඇරලා යන්නෙ කොහේ ගියත්.

    Hookup culture කියන ඒවා ඇත්තද companies ඇතුලේ තියෙනවා කියන?
    ඉස්සර වගේ නෙවී බන් දැන් කෙල්ලො කොල්ලො ගොඩක් ඕපන්. සමහර උන්ට serious relationship තිබ්බත් පැත්තෙන් තියන් ගහන ඒවා තියෙනවා.

    කතානම් කියන්න පුලුවන්, ඒත් ඊට පස්සෙ expose වෙයිද කියලා බයයි.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    Hookup culture කියන ඒවා ඇත්තද companies ඇතුලේ තියෙනවා කියන?

    Top management position wala un run karapu case dannawa, no issue, everybody knows, no issue
    middle layer un oya wage karanna gihilla HR eken action gaththu case dannawa, ekek wa gedarama yawwa ,
    so my advice is if you are not top management position, keep u r hormones under control at the work place
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    සතුටින් සිටීමට මග:

    රස්සාව කරලා 5 ට ගෙදර වරෙං

    එතනින් එහාට ඇයි හොඳයි කම් තියාගන්න එපා. අතේ දුරින් ආශ්‍රය කරපං

    අනින්න එකක් තියනවා නම් රස්සාව මාරු කරලා ඇනපං

    :yes:
     
    • Like
    Reactions: KDH

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,492
    8,665
    113
    Galaha
    මෙහෙම උන් එක්ක වැඩ කරලා තියනවද? අත්දැකීම් දාමු බලන්න
    මම වැඩකරපු කම්පැනි එකේ ඩිජිටල් මාකටින් වලට ඇසිස්ටන්ට් කෙනෙක් අරන් තිබ්බ. ඩිජිටල් මාකටින් මැනේජ් කරන්න හිටපු බුවා ටිකක් සීරියස් පොරක් අරූ අතින් පොඩි වරදක් උනත් බැනල කරල ගානට හදන් හිටියා, මැනේජරය වෙන රටකට ගියා පස්සෙ ඒ පොසිශන් එකට ආවේ කෙල්ලක් ඒකි මල්ලි මල්ලි කියල අර ඇසිස්ටන් කොලුවව ෆෝම් කරලා අපිට එතන අප්පිරිය කරා අන්තිමට අර පොඩි එකා අපේ කරේ විතරයි නැග්ගෙ නැත්තෙ. මට අප්පිරියා වෙලා මමත් ජොබ් එකෙන් අයින් උනා.
     
    • Wow
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    Never discuss your personal matters with people in office. They are not your friends! They are just there to make some money like you and leave!
    I always forget this bitter truth and going to be friend with them.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    Never discuss your personal matters with people in office. They are not your friends! They are just there to make some money like you and leave!
    ඔය advice එක හරි උනාට ලංකාවට ඕව apply කරන්න අමාරුයි බන්

    අපේ උන් එක්ක personal දේවල් share කලේ නැති උනාම ඊළඟට උන් උඹව බයිට් කරනව ලොකු සීන් කියල
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    කොහේ ගියත් politics play කරන්න මිනිස්සු read කරන්න ඉගෙන ගන්න ඕන මචන්, නැත්තන් පුකේ ඇරලා යන්නෙ කොහේ ගියත්.(2)
    :yes: