මුල ඉදන් expert දක්වා සතයක් වියදම් නොකර Microsoft Certificates | Tech Talks

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    machan Microsoft Security training ekakata join unath certifications free da?
    Microsoft Security Virtual Training Day: Security, Compliance

    මේක වටිනවද bro certificate එක ගන්න පුලුවන් වෙයිද
    security side එකේ ඒවා training days වලින් දෙන්නේ නෑ
    මේ දවස්වල යන cloud challenge එකට ගිහිල්ලා නම් පුලුවන්
    https://www.microsoft.com/en-us/cloudskillschallenge/build/registration/2022
     

    Rude boy

    Active member
  • May 25, 2013
    332
    112
    43
    Az 400 eka karanna one nam mona microsoft built challenge eka choose karanna one Azure Developer Challenge eka ne?
     

    Rude boy

    Active member
  • May 25, 2013
    332
    112
    43
    AZ400 තියෙන්නේ MS ignite එකේ
    සාමාන්‍යයෙන් නොවැම්බර්, ඔක්තෝම්බර් වගේ
    Screenshot_20220528_225607_com.android.chrome_edit_677621021787225.jpg


    Meke thiyenawa ne bang list eke az400 eka
    ------ Post added on May 28, 2022 at 10:58 PM