Upcoming Major Tech Events | Learn, Collaborate & Win

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    GitHub Universe 2022​

    Date : November 9-10​

    මේ GitHub එකෙන් කරන Annual event එකක් developersලා වෙනුවෙන්
    දැනට dev කෙනෙක් නම් හෝ වෙන්න dev නම් මේකට join වෙන්න පුලුවන්

    Cloud, AI, security ,community track 4ක් යටතේ workshop & programs තියෙනවා.
    ඒ වගේම GitHub Expertලගෙන් ප්‍රශ්න අහන්නත් පුලුවන්

    Regiter - https://githubuniverse.com/

    Microsoft Ignite​

    Date: October 12–14 at 9:00 AM PDT​

    මේක ගැන නම් අහලා ඇති, Microsoft එකෙන් කරන ලොකුම tech conferences එක
    IT field එකේ ඉන්න ඕන කෙනෙක්ට join වෙන්න පුලුවන්

    අලුත් technologies, workshop, technical training, Ask the experts වගේ හුගක් දේවල් Ignite එකෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්
    MS expertලගේ session වලට register වෙලා learning experience එකක් ගන්නත් පුලුවන්
    ඊට අමතරව Cloud Skills Challenge එකත් තියෙනවා:D
    ඒ ගැන වැඩි විස්තර මේ නූලේ තියෙනවා

    මුල ඉදන් expert දක්වා සතයක් වියදම් නොකර Microsoft Certificates | Tech Talks

    Register: https://ignite.microsoft.com/

    Google Cloud Next​

    Date: October 11 - 14​

    Google I/O එකට පස්සේ ලොකුම google event එක, Google cloud එකෙන් කරන්නේ
    මේ event එක නම් ඕනම කෙනෙක්ට වටිනවා

    ගොඩක් තියෙන්නේ Learning sessions & workshop තමයි
    පහල තියෙන link එකෙන් ගිහින් බලන්න
    ඒ වගේම dev challanges තියෙනවා
    Google developer profile එකෙන් log වුණොත් badge achieve කරගන්නත් පුලුවන්

    Register: https://cloud.withgoogle.com/next

    Last edited:

    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    m

    machan me para ms ignite eke certification voucher gana sadhanaka na neda
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,023
    26,461
    113
    Kandy
    hacktomber eka tiye neda machan kawru hari repo ekak hadala lesiyen karanna pluwan task dala t shirt ekak ganna chance ekak hadala dennako