මුවගල සංවේදි කලාපයත් ඩෝසර්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හෝටලයක් හදන්න මුවගලකන්ද සංවේදී පරිසර කලාපය හෙලිපෙහෙලි කිරීමක්..

    මුළු මාතලේම තැන තැන ඉඩම් අල්ලනවා. අනවසර ගොඩනැගිලි ඉදිකරනවා. කැලෑ කපනවා. රටම නීතියක් නැති තැනකට යනකොට, රට මැද සම්පත් පිරුණු මාතලේ එකේ ලොකුම ගොදුර බවට පත් වෙමින් තිබෙනවා. සිංහරාජය, කලපු ආශිත ප්‍ර දේශවල පරිසරය විනාශ කරනකොට ඒවාට දැඩි අවධානයක් ලැබෙනවා. නමුත්, මාතලේ රත්තොට, නකල්ස්, මොරගහකන්දේ කැලෑ කපනකොට ඒ අවධානය ලැබෙන්නේ නැතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.


    මාතලේ නාලන්ද පැවති උත්සවයක් අමතමින් කථා කළ කවිරත්න මහත්මිය, මාතලේ මුවගල කන්දේ සංවේදී පරිසර කලාපයට කැලෑපාළුවෝ අතගහලා තියෙනවා. හෝටලයක් හදන්න කියලා, මුවගල කන්දේ ගස් කපනවා. මෙහෙම ගියොත්, උඩුපිහිල්ල, කිරිමැටියාව, දෙකේ කණුව ගම්මානවල බොන වතුර ටිකක් නැති වෙනවා යැයි ද, කවිරත්න මහත්මිය පැවසුවාය.


    අද මේ ආණ්ඩුව තමන්ගේ තැරැව්කරුවන්ට ආදායම් උපයගන්න වනාන්තරටික, තෙත්බිම් ටික, සිංහරාජය, පුත්තලම – මීගමුවේ කඩොලාන ටික විනාශ කරන්න දෙනවා. වැලි හෑරිල්ල නිසා මුළු විල්ගලමුවම දැන් විනාශ වෙනවා. මහ පොළොවේ පස් ටිකයි, ගගේ වැටි ටිකයි, කැළේ ගස් ටිකයි කපන ආණ්ඩුවක් අද බිහි වෙලා තියෙනවා.
    මැතිවරණ සමයේ මේ ගම්වලට එනකොට රක්ෂිතයේ තිබුණ ගස්ටික ආණ්ඩුවට සති දෙකක් යන්නටත් පෙර කපනවා. මෙහෙම ගියොත් මේ අවුරුදු පහ යන්නටත් ඉස්සර ආණ්ඩුව මාතලේට කාන්තාරයක් හදලා දෙනවා යැයි ද පැවසීය.


    Source
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    awulak ne gotha janapathi una mahinda agamathi una.
    anika oya paluwata giya kale thiyan oxygen kannada.
    eyala hotel gahapuden api gihin toilet hodana podi podi job karamu adu padiyata, ita passe ape lamainuth a job ekatama damau, eyalage lamai loku unahama thawa hotel hadai ape lamainta job karanna.

    kohomath eyala kala beela sathutin inna eka apita mona tharam adambarayakda, ekai api pathu wenasa,

    lokuma de jathika arakshawa thahawuru karala apita inna hitinna ratak dunna eka.
    dan wijathika kumanthrana ne, koti nagitinne ne, sharan mala.
    kudu business ekath dan anduwenma handle karanne ( narcotic, STF, Police)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සෙල්ලා කඩනවා ආයේ මහජන මුදල් වලින් හදනවා වගේ සින් එකක් නේ යන්නේ.

    බුනක හොටෙල් එක කැඩුවා ආයේ හැදුවා, ආයේ අර පුත්තලම පැත්තේ ඉස්සෝ සින් එකකට හෑරුවා ආය හැදුවා...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රට දියුණු වෙද්දී මංමාවත් හදෙද්දී ගහක් දෙකක් කැපෙනවා මිතුරේ. අපේ හොදටනේ හැමදේම 😌


    a unata loka uruma kiyala declare karala thiyana ewa kapanna be mithure,

    ewata wena wikalpa hoyala karanna thamai anduwak denne nethuwa thiyana ewa nethi karanna anduwak ona ne,
    ona ekekta ona deyak kara ganna kiyala inna berida.


    oyata erozange team eke aluth job appointment eka set unada
     
    • Haha
    Reactions: ryandok

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,152
    1
    28,757
    113
    මොකක්ද බං අපේ රටට වෙලා තියෙන කරුමේ? ප්‍රශ්න වල කෙළවරක් නෑ. දැන් ඒ පාර සංවර්ධනය කියලා බැටළු හම පොරවාගෙන ඉවක් බවක් නැතුව පරිසරය විනාශ කරනවා. මේවායේ ප්‍රතිඵලය තව අවුරුදු දෙක තුනකින් ලැබෙනකොට කොරෝනා වලට වඩා හපන් වෙයි
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    kapapu sgas wala photo ekak warth nadda oya wanajiwi police karayo nididi minihekata li walata thamage gedara kos gahak kapanna baha mun kala pitin kapanawa eka nithiyak eka ratak hari soyi
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    kapapu sgas wala photo ekak warth nadda oya wanajiwi police karayo nididi minihekata li walata thamage gedara kos gahak kapanna baha mun kala pitin kapanawa eka nithiyak eka ratak hari soyi


    palathe deshapalakaya kiyana sakkili balla awahama wanajiwi ekata karaganna deyaka nneban, Okun bayai job ekata kela wei kiyala, ekama de game minissu set wela gahala panna eka
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,013
    167,849
    113
    එකමත් එක රටක
    හරි හම්බුනා..


    EatingO2.JPG
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    palathe deshapalakaya kiyana sakkili balla awahama wanajiwi ekata karaganna deyaka nneban, Okun bayai job ekata kela wei kiyala, ekama de game minissu set wela gahala panna eka
    uba kiyana eka hari okkoma ekathuwelaa media sandarshana yanne boruwata kapala iwara wunaama tv eken pennanawa
    kapapu gas tika ko
    gas patawanna permit ona ne ewaa paare geniyanakota hari check karanne nadda ?
    boru sigithi aathl denne media

    kapapu gas tikakth naha kapanna ana karapu ekath naha kiyath tika witharak aallayai
     
    • Like
    Reactions: silent one

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මොකක්ද බං අපේ රටට වෙලා තියෙන කරුමේ? ප්‍රශ්න වල කෙළවරක් නෑ. දැන් ඒ පාර සංවර්ධනය කියලා බැටළු හම පොරවාගෙන ඉවක් බවක් නැතුව පරිසරය විනාශ කරනවා. මේවායේ ප්‍රතිඵලය තව අවුරුදු දෙක තුනකින් ලැබෙනකොට කොරෝනා වලට වඩා හපන් වෙයි

    ඒත් අපිටනේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    uba kiyana eka hari okkoma ekathuwelaa media sandarshana yanne boruwata kapala iwara wunaama tv eken pennanawa
    kapapu gas tika ko
    gas patawanna permit ona ne ewaa paare geniyanakota hari check karanne nadda ?
    boru sigithi aathl denne media

    kapapu gas tikakth naha kapanna ana karapu ekath naha kiyath tika witharak aallayai


    ara anawilundawe doser ekai eke driver karayawai athule dala.
    kapanna kiyapu eka missing, owata kohen hina wennada ban
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,187
    744
    113
    Tiwi,NT
    ආපු ගමන් ගල් වැලි ප්‍රවාහනයට තිබ්බ permit එක අයින් කරනකොටම වෙච්ච විනාසේ මම ඇස් වලින් දැක්ක.එදා ගොඩක් උන් කිව්වා මෙහෙම දේවල් වෙයි කියල .කමක් නැ බහුතරේ ඕවට කැමති ඇති