මුවොන්ට_අකුණක් ගහලා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,684
    113
    මුවොන්ට_අකුණක් ගහලා

    Lightning strike kills 323 reindeer in Norway:(:(:(


    620_121227130929_1.jpg


    37ADB30200000578-3763329-Some_323_dead_wild_reindeers_struck_by_lightning_are_seen_litter-a-10_1472473296718.jpg


    4N1PgJL5lz5cf0f313acf27ec748-3763329-Some_of_the_reindeer_with_their_eyes_open_which_died_by_the_ligh-a-7_1472473296400.jpg


    37AB644D00000578-3763329-The_evnironmental_agency_said_reindeer_tended_to_stay_very_close-a-9_1472473296671.jpg


    37ADA77A00000578-3763329-These_dead_reindeer_were_among_thousands_which_normally_migrate_-a-11_1472473296960.jpg


    37ADB47100000578-3763329-image-m-126_1472478112738.jpg



     
    • Like
    Reactions: thalia and DAMER

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    මෙහෙ හිටියනම් මුන් ඔක්කොම දඩමස් තමා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔක මුවන්ට සුබ මරනයක් බන්. උන්ට සාමාන්යෙන් මැරෙන්න වෙන්නෙ මාන්ශ බක්ශක සතෙක්ගෙ ගොදුරක් වෙලා. කොච්චර දුක් විදීමක්ද. හෙන ගැහුවම වන්ශොට් ස්වීට් ඩ්‍රීම්.
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඔක මුවන්ට සුබ මරනයක් බන්. උන්ට සාමාන්යෙන් මැරෙන්න වෙන්නෙ මාන්ශ බක්ශක සතෙක්ගෙ ගොදුරක් වෙලා. කොච්චර දුක් විදීමක්ද. හෙන ගැහුවම වන්ශොට් ස්වීට් ඩ්‍රීම්.

    Yako okkoma marenne sathekge godurak wela newai ban. nikanuth Marenawa
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔක මුවන්ට සුබ මරනයක් බන්. උන්ට සාමාන්යෙන් මැරෙන්න වෙන්නෙ මාන්ශ බක්ශක සතෙක්ගෙ ගොදුරක් වෙලා. කොච්චර දුක් විදීමක්ද. හෙන ගැහුවම වන්ශොට් ස්වීට් ඩ්‍රීම්.

    :yes: :yes:
    නැත්තං වයසට ගිහිං රැල අතෑරල දානව උට ඇවිදගන්න බැරුව මැරෙනව බාගෙට මැරිල ඉන්දැද්දි කාක්කො ඇවිල්ල ඇස් දෙක ගලවං කනව :sorry: :sorry:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මට මතකයි මේ වගේම හරක් රංචුවකට අකුණක් ගහලා තිබුන සිද්ධියක්