දැන් ලකේපංකාවේ උන් හැමිනෙනවා ආන්ඩුව කිව්වට අපිටනේ ලෙඩ හැදෙන්නේ අපි දාමු කියලා ලෝකෙම මාස්ක් දාන එක අයින් කරගෙන යනකොට ලංකාවේ උන් රුයිතෙට කරන්නේ . ලෝකෙම මාස්ක් දාන්නම ඕනේ කාලේ අපේ උන්ට ගානක් නෑ මුට්ටි අත ඇරිය පැණි බිව්වා.
මාස 2 කලින් මේකම කිව්වම අපේ උන් කිව්වේ අම්මෝ අම්මෝ අපිටනේ ලෙඩ හැදෙන්නේ අපි දාමු කියලා දවසින් එක රිවස් බලමු මේ පාර . මොන කොරෝනද දැන් සල්ලි නෑනේ
sirawata ban. gon ratawala arenna mask danne naha loke dan.

