මුව ආවරණය හෙට ඉදලා දාන්න ඕනේ නෑ , ඔයාලා දානවා ද ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දැන් ලකේපංකාවේ උන් හැමිනෙනවා ආන්ඩුව කිව්වට අපිටනේ ලෙඩ හැදෙන්නේ අපි දාමු කියලා ලෝකෙම මාස්ක් දාන එක අයින් කරගෙන යනකොට ලංකාවේ උන් රුයිතෙට කරන්නේ . ලෝකෙම මාස්ක් දාන්නම ඕනේ කාලේ අපේ උන්ට ගානක් නෑ මුට්ටි අත ඇරිය පැණි බිව්වා 😂😂.

    මාස 2 කලින් මේකම කිව්වම අපේ උන් කිව්වේ අම්මෝ අම්මෝ අපිටනේ ලෙඩ හැදෙන්නේ අපි දාමු කියලා දවසින් එක රිවස් බලමු මේ පාර . මොන කොරෝනද දැන් සල්ලි නෑනේ

    sirawata ban. gon ratawala arenna mask danne naha loke dan.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    මං නම් දන්නෑ බන් . ලෝන්ග් ටර්ම් Co 2 අග්‍ර්හනය කරන්න හොද නෑ නේ
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් රනිල්ට උනත් කරගන්න දෙයක් නෑ බන්.. තෙල් ගෑස් දෙන්න සල්ලි නෑලු.. කොරෝනා පාරක් අප් කරල පොඩ්ඩක් වාහන දුවන ඒව අඩු කරන්න යනවද දන්නෑ😂
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ඔය අරගලය දිය කරන්න කරන කුමණ්ත්‍රනයක්. ආයිත් කොවිඩ් පැතිරුනාම පුලුවන්නේ ඒක පිට දාල අරගලය නවත්තන්න.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    දැන් ඕක ගලවන් ගියොත් පාරේ අයට මේ කවුද කියලා අමතක වෙන්න පුළුවන්.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මුව ආවරණය හෙට ඉදලා දාන්න ඕනේ නෑ කියලා මේකේ තියෙනවා

    https://www.hirunews.lk/306673/මුව-ආවරණ-පැළැඳීම-හෙට-සිට-අනිවාර්යය-නොවේ-සෞඛ්‍ය-අංශ

    උබලා ගලවනවා ද ? මමනම් ගලවන්නේ නෑ මේ බෙහෙත් නැති දවස් වල හැදුනොත් මැරෙන්න වෙන්නේ
    අද රෑ 12න් පස්සෙ වයිරස් ලෙෆ්ට්​
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    බයික් එකේ යද්දිනං දෙනව ඩස්ට් එක යන නිසා. ගොඩක් සෙනග ගැවසෙන තැනක්නං දානව.
    අනික් තැන් වලටනං දැනටත් අඩුවෙන් දාන්නෙ....

    අනික දැන් මාස්ක් නැතුව යද්දි අඩු කුලේ වගේ හැඟීමක් එනව...😅
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මාස්ක් දාන්න ඕනේ නෑ කියලත් මාස්ක් දාන උන් ගැන සමාජය වරදියට හිතයි. මුන් මාස්ක් දාන කාලේ දත් මැදලා නෑ කියලා හිතයි
     
    • Haha
    Reactions: rckdck