මුව මරන් කෑවත් මදි..

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මගේ යාලුවෙක්ගෙ බබෙක් නැති උනා ඩිලිවරි එකට දවස් තුනක් තියෙද්දි . මැරුනු බබාව එලියට ගන්න ඇබෝර්ශන් වලට දෙන බෙහෙතක් ලියල දුන්න ඩොකා . ඒක ලංකාවෙ තහනම් . ස්පෙශලිස්ට් කෙනෙක් ලියල දුන්නොත් විතරයි දෙන්නෙ කිව්ව . ඩොකා කියපු ෆාමසියට ගියහම ඒක 16000ක් කිව්ව එදා දෙන්න බෑ කිව්ව . ඊට පස්සෙ පොර කන්ටැක් කරල වෙන එකෙක් මගට ගෙනත් දෙන්නම් කියල දුන්න 35000කට . ඒ මද්‍යම බෙහෙත් ගබඩාවෙන් උස්සපු ඒව කියල පස්සෙ දැනගත්තෙ . කොහොම හරි ආයෙත් ඒ බෙහෙත ඕන වෙලා මහරගමින් හොයාගෙන තිබ්බ රුපියල් 400 ට . ඔන්න ලංකාවෙ මිනිස්සු
    ඖෂධ නියාමන පනත් ගේන්න සෑහෙන්න මහන්සියක් ගත්ත මහාචාර්ය සේනක බිබිලේ ට වෙච්ච දේ හොයල බලන්න. බෙහෙත් කියන්නේ මේ ලෝකේ තියෙන ලොකුම මාෆියා වලින් එකක්. අපේ වගේ රටවල්වල මේක තවත් වැඩියි. සමහර ඉන්දියාවේ ගෙවල්වල හදන බෙහෙතුත් ලංකාවේ අපිට දෙනවා. මාර ගේම් තියෙන්නේ.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    කෑම වගේ බෙහෙතුත් රටේම හැදුවනන් හරි , එතකොට GMOA එක අහෝසි කරන්න වෙනවා. මොකද ඖෂධ පරීක්ෂාකරන්න GMOA ලට අල්ලස් දෙන්න වෙන හින්දා.