උඩ ඉන්න එකා හොරකම් කරනකොට යට ඉන්න උනුත් ඒකට හැඩ ගැහෙනවා
amino Well-known member Jul 27, 2008 2,312 2,780 113 Pilimathalawa Feb 18, 2023 #41 උඩ ඉන්න එකා හොරකම් කරනකොට යට ඉන්න උනුත් ඒකට හැඩ ගැහෙනවා Reactions: ElaBaba and Dhanushka.N
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Feb 18, 2023 #42 skymicro said: මගේ යාලුවෙක්ගෙ බබෙක් නැති උනා ඩිලිවරි එකට දවස් තුනක් තියෙද්දි . මැරුනු බබාව එලියට ගන්න ඇබෝර්ශන් වලට දෙන බෙහෙතක් ලියල දුන්න ඩොකා . ඒක ලංකාවෙ තහනම් . ස්පෙශලිස්ට් කෙනෙක් ලියල දුන්නොත් විතරයි දෙන්නෙ කිව්ව . ඩොකා කියපු ෆාමසියට ගියහම ඒක 16000ක් කිව්ව එදා දෙන්න බෑ කිව්ව . ඊට පස්සෙ පොර කන්ටැක් කරල වෙන එකෙක් මගට ගෙනත් දෙන්නම් කියල දුන්න 35000කට . ඒ මද්යම බෙහෙත් ගබඩාවෙන් උස්සපු ඒව කියල පස්සෙ දැනගත්තෙ . කොහොම හරි ආයෙත් ඒ බෙහෙත ඕන වෙලා මහරගමින් හොයාගෙන තිබ්බ රුපියල් 400 ට . ඔන්න ලංකාවෙ මිනිස්සු Click to expand... ඖෂධ නියාමන පනත් ගේන්න සෑහෙන්න මහන්සියක් ගත්ත මහාචාර්ය සේනක බිබිලේ ට වෙච්ච දේ හොයල බලන්න. බෙහෙත් කියන්නේ මේ ලෝකේ තියෙන ලොකුම මාෆියා වලින් එකක්. අපේ වගේ රටවල්වල මේක තවත් වැඩියි. සමහර ඉන්දියාවේ ගෙවල්වල හදන බෙහෙතුත් ලංකාවේ අපිට දෙනවා. මාර ගේම් තියෙන්නේ.
skymicro said: මගේ යාලුවෙක්ගෙ බබෙක් නැති උනා ඩිලිවරි එකට දවස් තුනක් තියෙද්දි . මැරුනු බබාව එලියට ගන්න ඇබෝර්ශන් වලට දෙන බෙහෙතක් ලියල දුන්න ඩොකා . ඒක ලංකාවෙ තහනම් . ස්පෙශලිස්ට් කෙනෙක් ලියල දුන්නොත් විතරයි දෙන්නෙ කිව්ව . ඩොකා කියපු ෆාමසියට ගියහම ඒක 16000ක් කිව්ව එදා දෙන්න බෑ කිව්ව . ඊට පස්සෙ පොර කන්ටැක් කරල වෙන එකෙක් මගට ගෙනත් දෙන්නම් කියල දුන්න 35000කට . ඒ මද්යම බෙහෙත් ගබඩාවෙන් උස්සපු ඒව කියල පස්සෙ දැනගත්තෙ . කොහොම හරි ආයෙත් ඒ බෙහෙත ඕන වෙලා මහරගමින් හොයාගෙන තිබ්බ රුපියල් 400 ට . ඔන්න ලංකාවෙ මිනිස්සු Click to expand... ඖෂධ නියාමන පනත් ගේන්න සෑහෙන්න මහන්සියක් ගත්ත මහාචාර්ය සේනක බිබිලේ ට වෙච්ච දේ හොයල බලන්න. බෙහෙත් කියන්නේ මේ ලෝකේ තියෙන ලොකුම මාෆියා වලින් එකක්. අපේ වගේ රටවල්වල මේක තවත් වැඩියි. සමහර ඉන්දියාවේ ගෙවල්වල හදන බෙහෙතුත් ලංකාවේ අපිට දෙනවා. මාර ගේම් තියෙන්නේ.
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Feb 18, 2023 #43 කෑම වගේ බෙහෙතුත් රටේම හැදුවනන් හරි , එතකොට GMOA එක අහෝසි කරන්න වෙනවා. මොකද ඖෂධ පරීක්ෂාකරන්න GMOA ලට අල්ලස් දෙන්න වෙන හින්දා.
කෑම වගේ බෙහෙතුත් රටේම හැදුවනන් හරි , එතකොට GMOA එක අහෝසි කරන්න වෙනවා. මොකද ඖෂධ පරීක්ෂාකරන්න GMOA ලට අල්ලස් දෙන්න වෙන හින්දා.