එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

May 7, 2016
12,338
998
0
තොප්පිගල
Ne ban Lunu Mirisa ta Luunui Rathu miris wenuwata Amu mirisui daala abarala ekata dehi daaala. Pol daanne ne.

ආ එහෙම හදල නැ බන්
සැන්ඩ්විච් හදන්න නම් එහෙම කරලා තියෙනවා දෙහි නැතුව අමු මිරිස් ළුණු කපලා දාලා
 
May 7, 2016
12,338
998
0
තොප්පිගල
Neddakin. Yako oya deka mix karala blend karala dehi and salt dala balapam patta
:growl::growl:
උබ කියන ඒවා කරන්න ගිහින් බඩ ගියොත් එහෙම

අපි බ්ලෙන්ඩ් කරන්නේ නෑ මිරිස් ගලේ තියල තලනවා
අම්මට කියන්නම්, කරලා බලන්න කියල
 

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මචන්ලා හරියට බාබකිව් එකක් දාන විදිය කියල දෙන්ඩකො..?
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    නියමයි ඔකට එකතු කරන්න කහාටගෙඩි මාලුව හදන විදිය මොකද දන් ඉන්න පරම්පාරාව නමවත් අහලා නතිව අති .... මස් වගේ අ මතක් වෙන කොටත් කෙල උනන්නව