මුව_තුලට

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
එජාප ආධාරකරුගේ මුව තුලට ගිනි අවිය ඔබා වෙඩි තබා ඝාතනය කරලා.

Ottamawadi_killing.jpg

මඩකලපුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක අමීර් අලිගේ ආධාරකරුවෙක් ඔඩ්ඩමාවඩි හුදාපල්ලි මාර්ගයේ යතුරු පැදියකින් යමින් සිටියදී අද (15) දහවල් 12.00 ට පමණ වෙඩි තබා ඝාතනය කර ඇත. මිය ගොස් ඇත්තේ ජේ.අමීන් නමැත්තෙකි. ඝාතනය කර ඇත්තේ අමීන්ගේ මුව තුලට ගිනි අවිය ඔබා වෙඩි තැබීමෙනි.
ඝාතනයට ලක්වූ ආධාකරු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වී සිටි ක්‍රියාකාරිකයෙක් බවත් ඔහු ඝාතනය කිරීමට දේශපාලනයේ යෙදීම හැර වෙනත් පුද්ගලික හේතුවක් නොවූ බවත් අපේක්ෂක අමීර් අලි සඳහන් කරයි.
එක්තරා මිනීමැරුමක් සම්බන්ධ නඩුවකදී ඝාතකයාට මරණ දඬුවම හිමි වූයේ අද ඝාතනයට ලක්වූ අමීන් ලබා දුන් සාක්ෂිකයක් නිසා බවත් එනිසා මෙය ඊට එරෙහිව සිදුකරන ලද පලිගැනීමක් විය හැකි බව තවත් ආරංචි මාර්ගයක් පවසයි. කෙසේ වෙතත් අමීන් සාක්කි දී තිබුනේද වසර ගණනකට පෙර සිදුවූ දේශපාලන ඝාතනයක් සම්බන්ධයෙනි.
සේයාරුවේ දැක්වෙන්නේ ඝාතනය කරන ලද අමීන් ගමන් කළ යතුරු පැදියයි -(සේයාරුව කැෆේ අනුග්‍රහයෙනි)
 
  • Like
Reactions: ranjana disasekara

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව

    කුජීතයි පො* න ප*යා තෝ නෙදර්ලන්තේ ඩ ඉන්නේ ? නයි හාමි
     
    උඹේ පුකට තුවක්කුවෙන් වෙඩි තියන්නේ නෙදර්ලන්තේදී උඹ මට අහු උනානම්