මුසල්මානු මැරයින්

aruna47

Well-known member
  • මුසල්මානු මැරයින්

    969639_371530932973291_1138867112_n.jpg


    අද සවස 5.30ට පමණ මාලිගාවත්ත ප්‍රදේශය හරහා ත්‍රිරෝද රථයකින් ගමන් ගනිමින් සිටි භික්ෂුන් වහන්සේ නමකට මුසල්මානු මැරයින් විසින් ඉතා දරුණු ප්‍රහාරයක් එල්ල කොට තිබේ.
    ඛෙත්තාරාම ක්‍රීඩාංගනය අසලදී මෙම භික්ෂුන් වහන්සේ ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථය නවතා භික්ෂුන් වහන්සේව ඉන් පිටතට ඇදගත් මෙම මුසල්මානු මැර කණ්ඩායම ත්‍රිරෝද රථය පොඩි පට්ටම කොට දමා ඇත. ඉන් පසු භික්ෂුන් වහන්සේට දැඩි ලෙස පහර දී ඇත.
    මේ පිළිබදව වැඩි විස්තර ලද විගස ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.
    අප මේ ජීවත් වන්නේ මුසල්මානුවන්ටම ගිය, ශාරියා නීතිය ක්‍රියාත්මක වන අරාබි කොලනියකද නැති නම් බුදුන්ට තෙවරක් පිදූ පින් බිමකද යන්න පවා අපට දැන් සිතා ගත නොහැකිය.
    අපේ භික්ෂුන් වහන්සේ නමකට මහ මග යන්නට බැරි වාතාවරණයක් මේ රටේ නිර්මාණය වී ඇති නම් අපට තවත් බලා සිටින්නට හැකිද?.


    60210_293481900791530_1280296952_n.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දෙමල කෝලහාලය වගේ එකක් ඇති කර ගන්නද දන්නෙ නෑ හදන්නෙ.. නිකං මුස්ලිම් උන්ට ගහල වැඩක් නැහැ බං.. ඔය වැඩ කරන්නෙ අර මෙහෙට ඇවිත් ඉන්න කණ්ඩායම් ටික තමයි.. උන්ට ඕන කොහොම හරි වැඩේ පත්තු කරන්න..
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    දෙමල කෝලහාලය වගේ එකක් ඇති කර ගන්නද දන්නෙ නෑ හදන්නෙ.. නිකං මුස්ලිම් උන්ට ගහල වැඩක් නැහැ බං.. ඔය වැඩ කරන්නෙ අර මෙහෙට ඇවිත් ඉන්න කණ්ඩායම් ටික තමයි.. උන්ට ඕන කොහොම හරි වැඩේ පත්තු කරන්න..

    කව්ද බන් ඔය කණ්ඩායම්? උඹ කියන එකෙත් අත්තක් තියෙනවා, අතින් පයින් නෙවෙයි මොලෙන් වැඩ කරන එක තමා කරන්න ඕන..:nerd:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    දෙමල කෝලහාලය වගේ එකක් ඇති කර ගන්නද දන්නෙ නෑ හදන්නෙ.. නිකං මුස්ලිම් උන්ට ගහල වැඩක් නැහැ බං.. ඔය වැඩ කරන්නෙ අර මෙහෙට ඇවිත් ඉන්න කණ්ඩායම් ටික තමයි.. උන්ට ඕන කොහොම හරි වැඩේ පත්තු කරන්න..


    :baffled::baffled::baffled::baffled::baffled:
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    mokakda ban me wala atha naththa.....ambayo gemata assath man hithan ne na ape sinhalu minissu gemata yayi kiyala..mokada ape minissu ahinsaki ...anika ugath...

    muslim godak un bath kana harak....eka hinda un kadu aran ei....apita inne hamudawa thami
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැම මගුලටම බොරුවට බුරාගෙන පනින උන් තමයි ලන්කාවට කෙලවෙන්නෙ කවදහරි
     

    aruna47

    Well-known member
  • අද සවස 5.30ට පමණ මාලිගාවත්ත ප්‍රදේශය හරහා ත්‍රිරෝද රථයකින් ගමන් ගනිමින් සිටි භික්ෂුන් වහන්සේ නමකට මුසල්මානු මැරයින් විසින් ඉතා දරුණු ප්‍රහාරයක් එල්ල කොට තිබේ. ඛෙත්තාරාම ක්‍රීඩාංගනය අසලදී මෙම භික්ෂුන් වහන්සේ ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථය නවතා භික්ෂුන් වහන්සේව ඉන් පිටතට ඇදගත් මෙම මුසල්මානු මැර කණ්ඩායම ත්‍රිරෝද රථය පොඩි පට්ටම කොට දමා ඇත. ඉන් පසු භික්ෂුන් වහන්සේට දැඩි ලෙස පහර දී ඇත. මේ පිළිබදව වැඩි විස්තර ලද විගස ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. අප මේ ජීවත් වන්නේ මුසල්මානුවන්ටම ගිය, ශාරියා නීතිය ක්‍රියාත්මක වන අරාබි කොලනියකද නැති නම් බුදුන්ට තෙවරක් පිදූ පින් බිමකද යන්න පවා අපට දැන් සිතා ගත නොහැකිය. අපේ භික්ෂුන් වහන්සේ නමකට මහ මග යන්නට බැරි වාතාවරණයක් මේ රටේ නිර්මාණය වී ඇති නම් අපට තවත් බලා සිටින්නට හැකිද?.

    :no::no::no:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අද සවස 5.30ට පමණ මාලිගාවත්ත ප්‍රදේශය හරහා ත්‍රිරෝද රථයකින් ගමන් ගනිමින් සිටි භික්ෂුන් වහන්සේ නමකට මුසල්මානු මැරයින් විසින් ඉතා දරුණු ප්‍රහාරයක් එල්ල කොට තිබේ. ඛෙත්තාරාම ක්‍රීඩාංගනය අසලදී මෙම භික්ෂුන් වහන්සේ ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථය නවතා භික්ෂුන් වහන්සේව ඉන් පිටතට ඇදගත් මෙම මුසල්මානු මැර කණ්ඩායම ත්‍රිරෝද රථය පොඩි පට්ටම කොට දමා ඇත. ඉන් පසු භික්ෂුන් වහන්සේට දැඩි ලෙස පහර දී ඇත. මේ පිළිබදව වැඩි විස්තර ලද විගස ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. අප මේ ජීවත් වන්නේ මුසල්මානුවන්ටම ගිය, ශාරියා නීතිය ක්‍රියාත්මක වන අරාබි කොලනියකද නැති නම් බුදුන්ට තෙවරක් පිදූ පින් බිමකද යන්න පවා අපට දැන් සිතා ගත නොහැකිය. අපේ භික්ෂුන් වහන්සේ නමකට මහ මග යන්නට බැරි වාතාවරණයක් මේ රටේ නිර්මාණය වී ඇති නම් අපට තවත් බලා සිටින්නට හැකිද?.

    :no::no::no:
    sinhalayan me taram durwala welada?....
    sinhala apita me wenuwen karanna deyak atthema nedda?
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    දෙමල කෝලහාලය වගේ එකක් ඇති කර ගන්නද දන්නෙ නෑ හදන්නෙ.. නිකං මුස්ලිම් උන්ට ගහල වැඩක් නැහැ බං.. ඔය වැඩ කරන්නෙ අර මෙහෙට ඇවිත් ඉන්න කණ්ඩායම් ටික තමයි.. උන්ට ඕන කොහොම හරි වැඩේ පත්තු කරන්න..

    :yes::yes::yes::yes::yes: