මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අම්මටයි පොඩි එකාටායි බුදුසරණ පතනවා... සියලු පැතුම් ඉටු වේවා....!!
    3.gif
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔන්න එහෙනං අපෙනුත් සුභ පැතුම්.......:)

    බලමු දැන්වත් මේකා හැදෙ‍යිද කි‍යලා......
    :oo::baffled::rofl:
    තාත්තෙක් උන ගමන් මිනිස්සු හොද වෙනවනම්
    ගයාන් ඔටුවා කොච්චර හැදෙන්න ඕනද? :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩි එකා හෙන පින්වන්තයි.. වෙසක් හෙට...:)
    මැයි මාසෙ අන්තිම එස්ටිමේටඩ් ඩිලිවරි ඩේට් කිව්වම මම කිව්ව මූට පෝය ළග වෙද්දි ලෑස්ති වෙලා හිටු කියල....කිව්ව වගේම මෙන්න මූ එස්එම්එස් එකක් එවලා.....පුතෙක් ලැබුනා කියලා........
    මම කතා කලා..පොර පට්ට හැපි එකේ ඉන්නේ...කතා කර ගන්නත් බැරි තරම්..........:):):)
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    සුබ පැතුම්... සුබ පැතුම්...... සසාට එහෙනම් පොතක් ලියන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇම්බැට්ට‍යෙක්

    එකෙක්ට රිදිලා...!!
    මම දන්නවා මේක දාපු එකාව..ඌට නම් කවදාවත් මේ සතුට ලබන්න බෑ. මොකද කොටළුවන් කියන්නේ අන්තරාභිජනනයෙන් සරු ජනිතයන් බිහි නොකරන වර්ගයක් නිසා...........
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මං මහා බල්ලෙක් සසා වගෙ යාලුවෙක් මග හැර ගත්ත සසා කියන්නෙ පට්ට හොද කොල්ලෙක්
    උට උවමනා වෙලාවට හිටියෙ නැති යාලුවෙක් විතරක් උනා මම මට දුක හිතුනා බන් ඌ මට නොකිව එකට අම්බානකට දුකයි සිරා කියන්නෙ එ වගෙම ඌ පියෙක් උනා කියලා ආපු පනිවිඩය එක මං පියෙක් උන දවසෙ දැනුන සතුටම දැනුනා

    මට සමාවෙයන් සසා උබට මම හොද යාලුවෙක් නොවුන එකට
     
    aruna47

    Well-known member
  • මං මහා බල්ලෙක් සසා වගෙ යාලුවෙක් මග හැර ගත්ත සසා කියන්නෙ පට්ට හොද කොල්ලෙක්
    උට උවමනා වෙලාවට හිටියෙ නැති යාලුවෙක් විතරක් උනා මම මට දුක හිතුනා බන් ඌ මට නොකිව එකට අම්බානකට දුකයි සිරා කියන්නෙ එ වගෙම ඌ පියෙක් උනා කියලා ආපු පනිවිඩය එක මං පියෙක් උන දවසෙ දැනුන සතුටම දැනුනා

    මට සමාවෙයන් සසා උබට මම හොද යාලුවෙක් නොවුන එකට

    කාන්තාරේ ඔටුවට රිදිලා :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං මහා බල්ලෙක් සසා වගෙ යාලුවෙක් මග හැර ගත්ත සසා කියන්නෙ පට්ට හොද කොල්ලෙක්
    උට උවමනා වෙලාවට හිටියෙ නැති යාලුවෙක් විතරක් උනා මම මට දුක හිතුනා බන් ඌ මට නොකිව එකට අම්බානකට දුකයි සිරා කියන්නෙ එ වගෙම ඌ පියෙක් උනා කියලා ආපු පනිවිඩය එක මං පියෙක් උන දවසෙ දැනුන සතුටම දැනුනා

    මට සමාවෙයන් සසා උබට මම හොද යාලුවෙක් නොවුන එකට
    මාමි අඩන්න එපා මාමි..!!
    දැං මං ඉන්නව නේ.......අපි දෙන්න යාලුවො වෙමු...
    මම මාමි ගේ කරේ නැගල කං කෙටි දෙකෙන් අල්ලං අස්සය ගෝං ටික් ටික් ටික් කරමු!!
    -සසා පැට්ටා-:baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කාන්තාරේ ඔටුවට රිදිලා :P
    :(හ්ම් දුක එක්ක කියා ගන්න බැරි තරම් සතුටක් තියෙනවා බන් :)
    මාමි අඩන්න එපා මාමි..!!
    දැං මං ඉන්නව නේ.......අපි දෙන්න යාලුවො වෙමු...
    මම මාමි ගේ කරේ නැගල කං කෙටි දෙකෙන් අල්ලං අස්සය ගෝං ටික් ටික් ටික් කරමු!!
    -සසා පැට්ටා-:baffled::baffled:
    :):)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හම්බයෝ පැටව් ගහන එක ගුඩ් නිවුස් එකක් නෙවෙයි බන්,ඒක සිංහලයන්ගේ මලගම.