තාත්තෙක් උන ගමන් මිනිස්සු හොද වෙනවනම්ඔන්න එහෙනං අපෙනුත් සුභ පැතුම්.......
බලමු දැන්වත් මේකා හැදෙයිද කියලා......

මැයි මාසෙ අන්තිම එස්ටිමේටඩ් ඩිලිවරි ඩේට් කිව්වම මම කිව්ව මූට පෝය ළග වෙද්දි ලෑස්ති වෙලා හිටු කියල....කිව්ව වගේම මෙන්න මූ එස්එම්එස් එකක් එවලා.....පුතෙක් ලැබුනා කියලා........පොඩි එකා හෙන පින්වන්තයි.. වෙසක් හෙට...![]()

පුතෙක්...පුතෙක්...............![]()

මං මහා බල්ලෙක් සසා වගෙ යාලුවෙක් මග හැර ගත්ත සසා කියන්නෙ පට්ට හොද කොල්ලෙක්
උට උවමනා වෙලාවට හිටියෙ නැති යාලුවෙක් විතරක් උනා මම මට දුක හිතුනා බන් ඌ මට නොකිව එකට අම්බානකට දුකයි සිරා කියන්නෙ එ වගෙම ඌ පියෙක් උනා කියලා ආපු පනිවිඩය එක මං පියෙක් උන දවසෙ දැනුන සතුටම දැනුනා
මට සමාවෙයන් සසා උබට මම හොද යාලුවෙක් නොවුන එකට

මාමි අඩන්න එපා මාමි..!!මං මහා බල්ලෙක් සසා වගෙ යාලුවෙක් මග හැර ගත්ත සසා කියන්නෙ පට්ට හොද කොල්ලෙක්
උට උවමනා වෙලාවට හිටියෙ නැති යාලුවෙක් විතරක් උනා මම මට දුක හිතුනා බන් ඌ මට නොකිව එකට අම්බානකට දුකයි සිරා කියන්නෙ එ වගෙම ඌ පියෙක් උනා කියලා ආපු පනිවිඩය එක මං පියෙක් උන දවසෙ දැනුන සතුටම දැනුනා
මට සමාවෙයන් සසා උබට මම හොද යාලුවෙක් නොවුන එකට

කාන්තාරේ ඔටුවට රිදිලා![]()
හ්ම් දුක එක්ක කියා ගන්න බැරි තරම් සතුටක් තියෙනවා බන් 
මාමි අඩන්න එපා මාමි..!!
දැං මං ඉන්නව නේ.......අපි දෙන්න යාලුවො වෙමු...
මම මාමි ගේ කරේ නැගල කං කෙටි දෙකෙන් අල්ලං අස්සය ගෝං ටික් ටික් ටික් කරමු!!
-සසා පැට්ටා-![]()