මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලොකු එකා අතට ගත්ත වෙලාවෙ මට ඇඩුණා බං......
    දෙවැනි එකී අතට ගන්න කලින් හිතං හිටියෙ අඩන්නෙ නෑ කියල ඒත ඇඩුණා බං......
    ඒ එන ෆීලින්ග් එක ගැන නම් කියන්න වචන නැත..........
    9.gif

    සිරාවටම මටත් ඇඩුනා මම අතට ගත්තෙත් හෙන බයෙන් බන්නනෙ අපෙ තාත්තාත් මෙ වගෙම සතුටු වෙන්න ඇති කියලා හිතුනා අපිව වඩා ගන්නකොට :) අපෙ කොල්ලා තාත්ති උම්මා කියනකොටත් දැන් උනත් මාර හැගිමක් එන්නෙ:)skype නැත්නම් ලංකාවට ගිහිල්ලා මෙලහකට
    දවස ගානෙ පැයක් දෙකක් කතා කරන නිසා මෙ ටිකෙ හිටියෙත් තනියම
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනිවා නිකන් පා වෙනවා වගෙ දැනෙනවා දැන ගත්තාහම :):) වචන වලින් විස්තර කරන්න බැහැ එ දැනෙන දේ:)

    ලොකු එකා අතට ගත්ත වෙලාවෙ මට ඇඩුණා බං......
    දෙවැනි එකී අතට ගන්න කලින් හිතං හිටියෙ අඩන්නෙ නෑ කියල ඒත ඇඩුණා බං......
    ඒ එන ෆීලින්ග් එක ගැන නම් කියන්න වචන නැත..........
    9.gif

    සිරාවට.. ඒ හැඟීම වචන වලින් කියාන්න බෑ.. ඒක විඳලම තේරුම් ගන්න ඕන..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම මටත් ඇඩුනා මම අතට ගත්තෙත් හෙන බයෙන් බන්නනෙ අපෙ තාත්තාත් මෙ වගෙම සතුටු වෙන්න ඇති කියලා හිතුනා අපිව වඩා ගන්නකොට :) අපෙ කොල්ලා තාත්ති උම්මා කියනකොටත් දැන් උනත් මාර හැගිමක් එන්නෙ:)skype නැත්නම් ලංකාවට ගිහිල්ලා මෙලහකට
    දවස ගානෙ පැයක් දෙකක් කතා කරන නිසා මෙ ටිකෙ හිටියෙත් තනියම
    ආයෙත් අහල....දැන් නිවාඩු දවසට දෙන්නව කිඹුළා පිටේ ගෙනියන්න ඕන!!:rofl::rofl:
    මම උඹ ගැන කිව්වා. ලොකු පුතාට. පුතේ තාත්ත ගේ යාළුවෙක් ඉන්නවා ඔටුවො බලා ගන්න පිටරට කියල......මේක මගෙන දවසක අහනවා අර තාත්තා කිව්ව මාම බලාගන්නේ මොල්ලි දෙකේ ඔටුවොද කියලා........මගෙ පණ ගියා යකෝ හිනාවෙලා.......
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ශා ..... හරියටම වෙසක් එකට කලින් දවසේ .. :rofl::rofl::rofl::rofl:
    සසා අයියා කෙසේ වෙතත් කොලු පැටිය නං පිංවන්ත පැටියෙක් :yes::yes:
    ඔන්න එහෙනං අපෙනුත් සුභ පැතුම් ... !!!
    11.gif
    11.gif
    11.gif

    බලමු දැන් වත් වැඩිහිටියෙක් විදිහට හැසිරෙයිද කියල :oo::oo::oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    සුභ පැතුම් ... !!! රටට වැඩක් කරන හොද කොල්ලෙක් වෙවා !! :D
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16656257 said:
    අෆ්ෆා සෑහෙන්න සතුටු ජනක ආරන්චියක්.. සස්ලිට් සහෝට ගොඩක් සතුටු ඇති. දරු පැටියටයි අම්මටයි තෙරුවන් සරනින් දෙවි පිහිටෙන් කිසිම අතුරු ආන්තරාවකින් තොරව ඉක්මනටම ගෙදර එන්න ලැබෙන්න කියලා පතනවා..:)
    තාත්තා කෙනෙක් වුන එකෙක්ට තමයි ඔය හැඟීම හරියටම තේරෙන්නේ..:):nerd:

    උබේ කවද්ද ඩිලිවරි එක :oo::oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නැකැත් රාල;16656311 said:
    සිරාවට.. ඒ හැඟීම වචන වලින් කියාන්න බෑ.. ඒක විඳලම තේරුම් ගන්න ඕන..
    :)
    ආයෙත් අහල....දැන් නිවාඩු දවසට දෙන්නව කිඹුළා පිටේ ගෙනියන්න ඕන!!:rofl::rofl:
    මම උඹ ගැන කිව්වා. ලොකු පුතාට. පුතේ තාත්ත ගේ යාළුවෙක් ඉන්නවා ඔටුවො බලා ගන්න පිටරට කියල......මේක මගෙන දවසක අහනවා අර තාත්තා කිව්ව මාම බලාගන්නේ මොල්ලි දෙකේ ඔටුවොද කියලා........මගෙ පණ ගියා යකෝ හිනාවෙලා.......
    :rofl::lol::lol: මටත් හිනා ගියා
    පැටියා;16656324 said:
    :D:D:D ජෝක් එකක් කලෙ :rolleyes:
    :)

    මගෙ රං කදට මම ආදරෙයි
    9.gif
    මාත් එක්ක අමනාප වෙලා බන් රං කැටෙ:(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ළිදේ ඔබන්න එපා යකෝ දරුව උපන්න ගමන් ම...........:dull::dull:
    ඔව් නේද ???
    මේ වෙත්දී දරුවාව උඩ දදා නටනවද දන් නෑ :baffled:
    අයියෝ . මැවිලා පේනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුභ පැතුම් සසා අයියට හා අක්කට. නිරෝගී සුභ අනාගතයක් පතනව බිළිඳට.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සුභ පැතුම් සසා අයියට හා අක්කට. නිරෝගී සුභ අනාගතයක් පතනව බිළිඳට.

    සසා අයියාද වෙන්නෙ මාලිට:) මම හිතුවෙ ඔයාට බුරුවො තුන් හතර දෙනෙක්ගෙ වයස කියලා:rofl::lol:
    7.gif