මොනව වුණත් එළකිරියේ හොද ම බොක්කක් වන අපේ හිත මිතුරු සස්ලිට් හට ආශ්චර්ය පෙනෙන, පින්වත් දරු මුණුබුරන් ලැබෙන, වලි නැති, සොමි බර යුග දිවියක් පතමු!!!!!!!!
මේ සර්වර් එකත් හරි අමාරුවෙන් මේන්ටේන් කරන්නේ. සර්වර් දෙකක් තිබුනොත් නියමෙට තියෙයි![]()

සස්ලිට් අයියා... උඹට ඒකත් ජසිරි මංගලම් එහෙනම්... බොක්කෙන්ම සුභපථනව... ක්‍රිකට් ටීම් එකක් හැදීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...
ලංකාවේ රගර් ක්‍රීඩාව රාජපක්ෂ පවුලට ගියා වගේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සස්ලිටා පවුලට දෙන්නද කියන්නේ....... එතකොට අපේ ළමයි.......?
මේ සර්වර් එකත් හරි අමාරුවෙන් මේන්ටේන් කරන්නේ. සර්වර් දෙකක් තිබුනොත් නියමෙට තියෙයි![]()

අනිනවා අද හිල් වෙන්නම![]()
මුදලට කලදේ අද සිට නොමිලේ…![]()
අයියෝ සල්ලි..http://www.elakiri.com/forum/showpost.php?p=15074743&postcount=9
http://www.elakiri.com/forum/showpost.php?p=15074747&postcount=10
මනමාල මහතා විසින් පරන ත්‍රෙඩ් එකක දැමූ කමෙන්ටු කිහිපයක්.
http://www.elakiri.com/forum/showpost.php?p=15074743&postcount=9
http://www.elakiri.com/forum/showpost.php?p=15074747&postcount=10
මනමාල මහතා විසින් පරන ත්‍රෙඩ් එකක දැමූ කමෙන්ටු කිහිපයක්.

ඈහ්හ්හ් යකඩෝ..........!ලංකාවේ රගර් ක්‍රීඩාව රාජපක්ෂ පවුලට ගියා වගේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සස්ලිටා පවුලට දෙන්නද කියන්නේ....... එතකොට අපේ ළමයි.......?