මෙහෙම ගියොත් මුට හෝම් කමින් එකට වෙන්නේ කොර වෙලා .. කොන්ද කෙලින් කරගන්න බැරිව ... නැත්නම් මු කනමදය වගේ බීල නිදා ගනීද දන්නේ නැ![]()
ane pala rata rilawa yanna

මෙහෙම ගියොත් මුට හෝම් කමින් එකට වෙන්නේ කොර වෙලා .. කොන්ද කෙලින් කරගන්න බැරිව ... නැත්නම් මු කනමදය වගේ බීල නිදා ගනීද දන්නේ නැ![]()

ඇයි උබද ආලෝකය සදහා ප්රධාන අනුග්රහය.

අපි සසාට උපරිම සහයෝගය දක්වන්න ඔනෙ....![]()

අපි සසාට උපරිම සහයෝගය දක්වන්න ඔනෙ....![]()
උබ ගෙදරට වෙලා හිටින්.දැන් එන ගමන් මාව බලල යන්න එනව කිව්වා දෙන්නම............තාම මගුල ගෙදර වැඩ ටික යනවා, දැන් ද කොහෙද පෝරුවෙන් බැහැල තියෙන්නේ. දෙන්නටම කෝල් එකක දුන්නHoneymoon යන්නේ තංගල්ලේ guest house එකකට කිව්වා
![]()

දැන් එන ගමන් මාව බලල යන්න එනව කිව්වා දෙන්නම............
අපි දන්ත සායන පාටියක් දමන්න යන්නේ දැන්.................![]()

පාටිය ඉවරවෙලා යද්දී උඹේ අඬු මිටි එහෙම අරූ හොරෙන් අරං යයි අද රෑ පාවිච්චිය පිණිස....... කල්පනාවෙන්..........![]()
සසා අයුධ සන්නද්ධව වැඩේට එන්ටර් වෙයි වගේ 
දැන් මෙන්න කියනව මේක එන්න විදියක් නැලු........පාටිය ඉවරවෙලා යද්දී උඹේ අඬු මිටි එහෙම අරූ හොරෙන් අරං යයි අද රෑ පාවිච්චිය පිණිස....... කල්පනාවෙන්..........![]()

සසා අයුධ සන්නද්ධව වැඩේට එන්ටර් වෙයි වගේ
![]()